Gossips ඉදිරි වසර 3ට කඩිනම් සැලැස්මක් ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නැයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ යෝජනා ඇතුළත් සැලැස්ම අනිද්දා ජනාධිපති… Read More
Gossips පීඩාවට පත් සිසුන් ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකථන අංකයක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව 1988 ක්ෂණික දුරකථන අංකය අමතා පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ… Read More
Gossips ආජන්ටිනා කණ්ඩායමට මෙසී ලබන ජුනි මාසයේ රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නම් කළ ආජන්ටිනා කණ්ඩායමට සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ද ඇතුළත්ව තිබෙනවා. 23 දෙනෙකුගෙන් සමන්විත ආජන්ටිනා සංචිතයට ලූවී ඩිබාලා,… Read More
Gossips ඉදිරි දින කිහිපය තුළ තද වැසි – වැඩිම බලපෑම රත්නපුරට ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන… Read More
Gossips ගුවනින් දුටු රත්නපුර අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ හිරු මාධ්‍ය කණ්ඩායමක්ද අද පෙරවරුවේ ගුවන් මගින් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත… Read More
Gossips අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් 52,000 ඉක්මවයි අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පුද්ගල මරණ 8 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි… Read More
Gossips මුලතිව් තනි දළයා විදුලිසැර වැදී මරුට – හමුදා නිලධාරියෙකුත් අත්අඩංගුවට (ඡායාරූප) මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තේරාවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත්ව පැවති පළතුරු වත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇතෙකු මියයාම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයෙකු… Read More
Gossips කැලණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම යළිත් ඉහළට කැලණි, කළු, ගිං යන ගංඟාවල මෙන්ම මාඔයේ ජල මට්ටම් යළි ඉහළි යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (21) දින ඉහළ ගොස් තිබූ නිල්වලා ගඟේ සහ අත්තනගලුඔයේ ජල මට්ටම් මේ වන විට පහත බසිමින් පවතින… Read More
Gossips දැව සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යළි රිමාන්ඩ් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips බස් ගාස්තු 12.5කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More