Gossips

ඒකාබද්ධයට සැකයක්

ඉදිරි ජනාධිපතිවරණය දක්වා රටේ මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේදැයි සැක මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම… Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින බව ජාත්‍යන්තර පොලීසිය දැනුම් දෙයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ රැදී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය රහස් පොලීසියට නිල වශයෙන් දැනුම්දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාළ… Read More

Gossips

බියගම – කඩුවෙල යාකෙරන ප්‍රධාන පාලම අද රාත්‍රියේ වැසේ

ආරක්ෂිත පියවරක් ලෙස කැළණි ගඟ හරහා බියගම – කඩුවෙල නගර යා කරන ප්‍රධාන පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 6 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ප්‍රධාන පාලමෙහි පැති බැම්මෙහි කොටසක් ඊයේ… Read More

Gossips

එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීමේ සිද්ධියට ඥානසාර හිමියන් වරදකරු වෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අද (24) හෝමාගම… Read More

Gossips

ආපදා මරණ 13 දක්වා ඉහළට

දින 5 ක් පුරා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 125,954 දෙනෙකු අයහපත් කාලගුණික… Read More

Gossips

ගිනිගත්හේන දියගල මාර්ගයේ රථ වාහන ගමනාගමනය අවදානම් (ඡායාරූප)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා රථ වාහන ගමනාගමනය අවදානම් බව අඹගමුව ප්‍රාදේශීය සභාව අනතුරු අඟවනවා. පවතින අයහපත් කාලගුණයත් සමග දියගල ප්‍රදේශයේ නායයාම් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ… Read More

Gossips

වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරින් වලසෙකු මියයයි

ගිරිතලේ – වැව් ඉස්මත්තේදී වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරකට ලක්ව වයස අවුරුදු 7 ක පමණ වලසෙකු අද මියගොස් තිබෙනවා. මෙම වලසා ත්‍රිකුණාමලයේ සිට ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට ප්‍රතිකාර සදහා රැගෙනවිත් ඇති… Read More

Gossips

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් ප්‍රබලයකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සදහා නාමයෝජනා ලබාදුන් හිටපු සභාපතිවරයකුවන ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඔහු පළමු පෙළ තරගාවලි සදහා ක්‍රීඩා… Read More

Gossips

යාපනයේ විනිසුරු ඉලන්චේලියන් හදිසියේම ධුරයෙන් සමුගනී (ඡායාරූප)

මුළු රටේම අවධානයට ලක්වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා 23 දා යාපනය මහධිකරණ විනිසුරු ධුරයෙන් සමුගෙන තිබෙනවා. ඒ ඉලන්චෙලියන් මහතාව ලබන 28 දා සිට… Read More

Gossips

මෙරට යුද රහස් ලිපිගොනු 200ක්, බ්‍රිතාන්‍ය විනාශ කර ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලංකාවේ යුද තොරතුරු ඇතුලත් ලිපි ගොනු 200ක් පමණ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විනාශ කර ඇතැයි එරට පළවන ද ගාර්ඩියන් පුවත්පත හෙළි කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා බ්‍රිතාන්‍යයේ… Read More