Gossips සැඩ පහරකට හසුවීමෙන් පාසල් දැරියක් මරුට (ඡායාරූප) රාගල සමගිපුර ප්‍රදේශයේදී පාසල අවසන්වී නිවස වෙත යමින් සිටි දැරියක් සැඩ පහරකට හසුවී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද සවස 2.30 ට පමණ මාර්ගයක් හරහා වැටී ඇති ඇළ මාර්ගයක සැඩ පහරකට දැරිය හසුවී… Read More
Gossips 16 න් මහින්දට පොරොන්දුවක් ඉදිරි ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂවල සහය ලබාගැනීම සඳහා තම පාර්ශවය කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොරොන්දු වූ බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. කොළඹ… Read More
Gossips තර්ජනය සිද්ධියකට ගලගොඩඅත්තේ හිමියන් වරදකරු වේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර… Read More
Gossips සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති සහ නිලධාරීන් පත් කෙරේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස රනිල් තිස්ස විජේසිංහ පත්කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද (24) මෙම පත් කිරීම් සිදු කල බවයි අමාත්‍යංශය… Read More
Gossips අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19 ක එක්ලක්ෂ 25,000 කට තවමත් පීඩා – 13 දෙනෙකු මියයයි – ගංඟා සන්සුන් වන ලකුණු දිවයිනේ සියලූ පළාත්වලට අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින්… Read More
Gossips දෙවැනි පෙල නායකත්වයක් ඇති එකම පක්ෂය එජාපය බව අගමැති කියයි දෙවැනි පෙළ නායකත්වයක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සදහන් කළේ එම පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරී පත් වූ අමාත්‍ය නවීන් දිසානායක… Read More
Gossips ඉදිරි ජනපතිවරණය ගැන දහසයේ කල්ලියෙන් පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන අපේක්ෂකයෙකුට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයද ලබාගෙන ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඒ, හිටපු ජනාධිපතිවරයා… Read More
Gossips කෝප් කමිටුවට නම් කළ සාමාජිකයන් ගැන ජවිපෙට ගැටලූවක් කෝප් කමිටුවේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අතරතුර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ මන්ත්‍රීවරුන් යළිත් එහි සාමාජිකයන් ලෙස පත් කිරීම සදාචාරාත්මක… Read More
Gossips 2020 දී වැට් බද්ද අඩු කරන බව මුදල් ඇමති කියයි දැනට සියයට 15 ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වසර වනවිට 12 යි දශම 5 දක්වා පහත හෙලීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. සහකාර රේගු අධිකාරිවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය… Read More
Gossips අමරිකා ජනපති උතුරු කොරියා නායකයා සමග සාකච්ඡාව අවලංගු කරයි උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමග සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබු සමුලුව අවලංගු කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. උතුරු කොරියා නායකයා වෙත ලිපියක් යොමු කරමින් අමරිකා… Read More