Gossips මුන්දලම ගංවතුර පාලනයට උඩප්පුව මෝය කට විවර කරයි – ගම්මානයකුත් දෙකඩ වෙයි (ඡායාරූප) දැඩි වර්ෂාපතනයත් සමග බත්තුලුඔය, මුන්දලම සහ අවට ප්‍රදේශවල එක්රැස් වී ඇති පිටාර ජලය බැසයාම සඳහා උඩප්පුව මෝය කපා දැමීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (25) පස්වරුවේ… Read More
Gossips ධනංජයගේ පියා ඝාතනය ගැන පොලීසිය පාතාලය පිටුපස රත්මලාන – ඥානේන්ද්‍ර පාරේ දී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම සිදුවූ අවස්ථාවේ අවටින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන මේ වන විට විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසනවා. ගල්කිස්ස… Read More
Gossips අත්තනගලූ සහ මා ඔයේ ජල මට්ටම යළි ඉහළට – පීඩාවට පත්වූවන් 138,000 ඉක්මවයි දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් 138,292 පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි…. Read More
Gossips ප්‍රධාන පුවතක් ගැන ජනාධිපති අවධානයෙන් රජයේ ප්‍රධානතම දිනපතා පුවත්පතක සහ තවත් පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන, පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. ‘‘සිවිල් අරගලයකට… Read More
Gossips රජයේ ඇමතිවරයෙකු ‘වියත් මඟ’ අගයයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ‘වියත් මඟ’ සම්මන්ත්‍රණයේදී කළ කතාව, ලංකා ඉතිහාසයේ වැදගත් දේශනයක් බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව… Read More
Gossips ෆොන්සේකා ගෝඨාභයට ඇප බඳින්න සූදානමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, තමන් ඇප මුදල් ලබාදෙන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා. කඩවත ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More
Gossips නව විනිමය පාලන පනතින් විදේශ මුදල් අයථා ලෙස රට තුළට – විමල් වීරවංශ නව විනිමය පාලන පනත් කෙටුම්පත මගින් විදේශීය මුදල් අයථා ලෙස රට තුළට ඇතුළුවීමට ඉඩ සැලසී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
Gossips 20 ගැන සාකච්ඡා කරන්න ජවිපෙ සූදානමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලූ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
Gossips කොංගෝවේ බෝට්ටු අනතුරකින් 50ක් මරුට කොංගෝ රාජ්‍යයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 100කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි. Read More
Gossips කෘෂි රක්ෂණාවරණය 28 වන දා යල කන්නය සඳහා ගොවීන්ට කෘෂි රක්ෂණාවරණ පිරිනැමීම ලබන 28 වන දා ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. රජය ඒ සඳහා රුපියල් මිලියන 5228ක් වෙන් කර ඇති අතර, වී, ළුෑණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් ගොවීන්ට… Read More