Gossips

රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව, බන්දුල නඩු මඟට

රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු අදහස් පළ කිරීමට ජාතික… Read More

Gossips

උතුරු කොරියාව ගැන ට්‍රම්ප්, තවමත් විවෘතයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සමුළුව අවලංගු කළ ද එම හමුව තවදුරටත් සිදුවිය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එය ඇතැම් විට කලින් සැලසුම්… Read More

Gossips

කොටස් වෙළඳපොළේ මිල දර්ශකයේ සුළු වෙනසක්

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කළ අතර, ආයෝජකයන් මහා පරිමාණ සමාගම් කොටස් විකිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. අයහපත් කාලගුණයේ සැබෑ ප්‍රතිඵල පිළිබදව… Read More

Gossips

තරඟ පාවාදීම් ගැන සොයන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්

පානදුර සහ කළුතර ක්‍රීඩා සමාජවලට එරෙහි තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More

Gossips

කළු, කැළණි, ගිං, නිල්වලා ගංඟා මෙන්ම අත්තනගලු සහ මා ඔයේ ජල මට්ටම් පහළට

වැසි කාලගුණයත් සමඟ ගං වතුර අවදානමක් පැවති කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලුඔයේ සහ මාඔයේ ජල මට්ටම මේ වන විට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, වාරිමාර්ග… Read More

Gossips

බිරිඳ මියගිය ශෝකයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබාගෙන මියයයි

ගොකරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. අද රාත්‍රී 7.30 ට පමණ මෙම සියදිවි නසාගැනීම සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ…. Read More

Sports

කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල්

COLOMBO (News 1st) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සුදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔහු එම අදහස් පල කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතය. එහි පළමු තරගය ලබන මස […]
The post කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බිරිඳ අහිමිවූ ශෝකයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබාගෙන මියයයි

ගොකරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. අද රාත්‍රී 7.30 ට පමණ මෙම සියදිවි නසාගැනීම සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ…. Read More

Gossips

පානදුර ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙකුට චෝදනාවක්

අන්තර සමාජ දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලියට අදාලව 2017 ජනවාරි 23 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තෙදින ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ සිදුවූ සැකකටයුතු සිදුවීම් පිළිබඳ ජනවාරි 25 වැනිදා හිරු ස්පෝර්ට්ස්… Read More

Gossips

ට්‍රම්ප් උතුරු කොරියානු හමුවට යළි කැමැත්ත දෙයි

දින නියම කරගත් පරිදි ඇමරිකාව හා උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අදාළ දිනට පැවැත්වීමට හැකියාවක් ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ (24) ඇමරිකානු ජනපතිවරයා සාකච්ඡා… Read More