20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුවත් මහින්ද රාජපක්ෂ රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More
Author: admin
තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි
COLOMBO (News 1st) – මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් අල්ජසීරා රූපවාහිනී නාළිකාව අද ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන් වේ. […]
The post තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

