Gossips

පවුලක් බේරා ගැ‍නීමට ගොස්, ලංකාවම කම්පා කරමින් මියගිය පොලිස් නිලධාරියා යළි මාදම්පේ පොලිසියට එයි

පවුලක් බේරා ගැ‍නීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප) ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැ‍නීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ… Read More

Sports

තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය නිකුත් කළ වාර්තා වැඩසටහනට අදාළ සියලු ම කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින්, සිදු කළ වාර්තා වැඩසටහනක් මේ වන විට නිකුත් වී තිබේ. ලොව විවිධ රටවල ක්‍රිඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සහ […]
The post තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හයිද්‍රාබාදය පරදා චෙන්නායි කණ්ඩායම තුන්වන වරටත් IPL කිරුලේ පහස විඳ ගනී

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ශුරතාව හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඔවුන් සමඟ තරඟ වැදුණු සන්රයිසස්… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් STF දැලේ

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) සවස කිලිනොච්චිය – 155 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More

Sports

තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී

තුන්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 8 කින් ජය ගනිමිනි. තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
The post තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

2018 IPL තරගාවලියේ ශූරතාව චෙන්නායි සුපර් කිනිග්ස් කණ්ඩායමට

2018 IPL තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා. ඒ ප්‍රතිවාදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ කඩුලු 8 කින් පරාජයට පත් කරමින්. තරගෙයේ කාසියේ වාසිය දිනු චෙන්නායි… Read More

Gossips

කොච්න් ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් යානයක් අනතුරක් වලක්වාගනී

අධික වැසි සහ දැඩි සුළං තත්වය හමුවේ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරක් වලක්වා ගනිමින් සාර්ථකව ගොඩබැස්විමට එහි නියමුවා සමත්වී තිබෙනවා. කෙසේවෙතත්… Read More

Gossips

රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වෙලා – හිටපු ජනපති

රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා අමරපුර මූලවංශ මහා නිකායේ… Read More

Gossips

තරඟ පාවාදුන්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ගැන තොරතුරු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් අතරතුර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ජසීරා පුවත් සේවයේ නිළ වෙබ්… Read More

Gossips

මත්ද්‍රව්‍ය සමඟ වේයන්ගොඩදී වැටලූ ෆේස්බුක් සාදය

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් ඊයේ (26) වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් හැට දෙදෙනාගෙන් 08 දෙනෙකු අද (27) අත්තනගල්ල වැඩ… Read More