Gossips නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තියාගත් නවගත්තේගම 15 හැවිරිදි පාසල් සිසුවිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ නවගත්තේගම, මුල්ලේගම පදිංචි වයස අවුරුදු… Read More
Gossips ලෝක වාර්තාවක් අපේක්ෂාවෙන් අද පිටියට එන සුපිරි දඟ පන්දුව මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව ඇති පන්දු යවන්නා බවට පත්වීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව සිටිනවා. 19 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන්… Read More
Gossips පිත්තෙන් පිටිය හෙල්ලූ සුපිරි පිතිකරුවාට ලැබුණු ක්‍රිකට් පිටියේ අලුත්ම වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා. 2020 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ… Read More
Gossips ජාතික පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී අනිද්දාට යෙදෙන ජගත් පරිසර දින සැමරුමට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සැමරුමක් කෑගල්ලේදී හෙට පැවැත්වෙනවා. ‘ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරුණා. මෙහිදී නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය දුමින්ද… Read More
Gossips රාහුල් ගාන්ධිගෙන් මෝදිට චෝදනා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ රාහුල් ගාන්ධි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ද්සාවුර් හිදී ලබන 6 වනදා දැවැන්ත ගොවි රැලියක් ඇමතීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ… Read More
Gossips රාජ්‍ය ආදායම් සියයට 8 කින් ඉහළට මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණයි. බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින්… Read More
Gossips ආරුගම්බේ ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් 3 ක් අතුරුදන් ආරුගම්බේ ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක් ධීවරයන් තුන්දෙනෙකුද සමග අතුරුදන්වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ මුහුදු ගිය මෙම ධීවර යාත්‍රාව අතුරුදන්වී ඇති අතර, මේ වනතුරුත් තොරතුරක් ලැබී නොමැති බවයි… Read More
Gossips අපරාධ පරීක්ෂණ විධිමත් කිරීමේ නව සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා අධි තාක්ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමේ සංශෝධිත පනත් කෙටුම්පතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා. 2002 අංක 25 දරණ සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය… Read More
Gossips ජල සේවක වර්ජනයෙන් සැපයුුමට බාධා – තැපෑලත් අද මධ්‍යම රාත්‍රියේ සිට නවතී වැටුප් ඉහළ නොදැමීමට විරෝධය පල කරමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක ජල සැපයුම අඩාලවී ඇති බව වාර්තාවනවා. එම සන්ධානයේ… Read More