Gossips

නුවරඑළියේ එළවළු ගොවීන්ගෙන් මැසිවිලි

අධික වර්ෂාවත් සමඟ අස්වැන්න විනාශවීම නිසා තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බව නුවරඑළිය එළවළු ගොවීන් පවසනවා. හැටන්, තලවකැළේ, බෝපත්තලාව, ඩයගම, නුවරඑළිය සහ අඹේවෙල යන ප්‍රදේශවල වගා කරන ලද එළවළු… Read More

Gossips

තරඟ පාවාදීම් ගැන අල්ලස් කොමිසමත් සීරුවෙන්

මෙරට ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු නිසා ඒ පිළිබදව අවධානය යොමු කරමින් නව පනත් සකස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. තරඟ පාවාදීම් සම්බන්ධයෙන්… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ෆොන්සේකාට පිළිතුරු

තමාට දේශපාලනයට කිරීමට මුදල් ලබාදුන් බවට අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගොඩගම – ජල්තර ප්‍රදේශයේ… Read More

Gossips

සල්ලි ගත්තේ කවුද ?

තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම කියද්දි සල්ලි නොගත් බව ඊයේ (02) වනවිට කියු මන්ත්‍රී ගණන 31 ක්. තවත් 06 දෙනෙක් තමන්ද මුදල් නොගත් බව අද (03) අප සමඟ ප්‍රකාශ… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් (ඡායාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරුණා. මෙහිදී නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය දුමින්ද… Read More

Gossips

ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් සිර දඬුවම්

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 24 හැවිරිදි සිව් දරු මවකට… Read More

Gossips

මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කොටුව ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අකිල නිරෝෂන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි… Read More

Gossips

රොහින්ග්‍යා සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට මියන්මාරය සූදානම්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව මියන්මාරය ප්‍රකාශ… Read More

Sports

හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට

COLOMBO (News 1st) – හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස ප්‍රකාශ කළේ, හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එම තනතුරේ කටයුතු කරන බවයි. හෂාන් […]
The post හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

6 වන දා සිට යළි සුළං වැඩිවෙයි

දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ලබන 6 වන දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට… Read More