Gossips ක්‍රිකට් පිටියේ පෙරළිකාර දඟයාගේ ලෝක වාර්තාව තියුණු මුහුණුවරක් ගත් ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ (03) පැවති පළමු පන්දුවාර 20 තරඟයේදී ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ ජාත්‍යන්තර පන්දුවාර… Read More
Gossips Update – රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණියට ඇප කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණියට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. Update :- Monday, June 4, 2018 12.40 pm ————————————————————– කාන්තාවකට… Read More
Gossips හතුරුසිංහටත් තැන දෙමින් පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න හතුරුසිංහටත් තැන දෙමින් පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් පත්කර තිබෙනවා. එහි සභාපති ලෙස හිටපු තේරීම්… Read More
Gossips අර්බුදයට කඩිනම් විසඳුම් දෙන බවට නිදහස් පක්ෂයේ නව මහලේකම්ගෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට කෙටි කාලයකින් විසඳුම් සෙවීමට කටයුතු කරන බව එහි නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. සිය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට නිදහස් පක්ෂ මූලස්ථානයේදී… Read More
Gossips විජිතපුර බලකොටුව ආසන්නයේ ඩෝසර් කිරීම ගැන සෙවීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු නිලධාරියෙකුට ප්‍රහාරයක් පසුගියදා කථාබහට ලක්වූ විජිතපුර – එළාර රජුගේ බලකොටුව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක් ඩෝසර් කිරීමේ සිද්ධියක් සොයා බැලීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. දුටුගැමුණු… Read More
Gossips දුම්රිය තාක්ෂණ ශිල්පීන් යලි වර්ජනයකට සැරසෙයි තම වැටුප් විෂමතා ඉවත් කිරිම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අද දිනයේ ලිඛිතව ලබා නොදුනහොත් අඛන්ඩ වර්ජනයකට යොමුවීමට සිදුවන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා. පසුගියදා 29 වනදා… Read More
Gossips ජගත් පරිසර දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වෙනවා. ප්ලාස්ටික් අවභාවිතය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන තේමාව යටතේ මෙවර ජගත් පරිසර දිනය යෙදී… Read More
Gossips අද සිට දින දෙකක් තැපෑල වර්ජනයේ ස්ථානාධිපතිවරුන්ගේ නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම්… Read More
Gossips නඩත්තු කටයුත්තකට ගිය විදුලි සේවකයන් දෙදෙනෙකුට පහරදෙයි නඩත්තු කටයුත්තකට ගිය විදුලි සේවකයන් දෙදෙනෙකුට පුත්තලම – කරඹ ප්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබෙනවා. ඊයේ (03) මෙම පහරදීම සිදුව ඇති බවයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේ. පහරකෑමට ලක්ව ඇත්තේ නොරොච්චෝලේ… Read More
Gossips නව විනිමය පාලන පනත හඳුන්වාදීමෙන් රටේ ආර්ථිකයට බලපෑම් – විමල් වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කිරීමේ අරමුණින් නව විනිමය පාලන පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More