Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් පත්කර තිබෙනවා. එහි සභාපති ලෙස හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි පත්කර ඇති අතර තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්… Read More

Gossips

තැපෑලේ වර්ජනයෙන් ලිපි බෙදාහැරීමට බාධා

තැපැල් ස්ථානාධිපතිවරුන් දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් ලිපි බෙදා හැරිම කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ… Read More

Gossips

ශ්‍රීලනිප ඉරණම ගමට ගොස් බලන්න, ඒකාබද්ධය නව මහ ලේකම්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම ගමට ගොස් දැක බලා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස… Read More

Gossips

පක්ෂ දෙකේ අර්බුදයෙන් අපට සහනයක් නැහැ – මාවෙයි

ප්‍රධාන පක්ෂ දෙක අතර උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලැබෙදැයි සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මාවෙයි සේනාධිරාජා… Read More

Gossips

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළට

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී… Read More

Gossips

දකුණේ උණ රෝගීන්ගේ අඩුවක්

දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය වැළඳී ඇති රෝගීන්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය… Read More

Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහනවල බැටරි ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහන නැවතුම්පලේ නවතා තිබෙන වාහනවල බැටරි ගලවාගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකු දඹුල්ල පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මාස ගණනාවක සිට ආර්ථික… Read More

Gossips

නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර් 107ක වැසි

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එය මිලිමීටර් 107.3ක්. මීට අමතරව එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්… Read More

Gossips

ෆේස්බුක් පරිශීලක තොරතුරු සමාගම් 60කට

2004 වසරේදී මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ ලොව වැඩිම පරිශීලක සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ තොරතුරු සමාගම් 60කට පමණ ලබාදී ඇති බව හෙළි වී තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය… Read More

Gossips

රන්ජන් රාමනායකගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මීට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්… Read More