Gossips ඒකාබද්ධ විපක්ෂයට සැකයක් ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඇතමුන් ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් ඇති බවට නගන චෝදනා පදනම් විරහිත… Read More
Gossips ජනපති, අගමැති විශ්වාසයෙන් – ඇමති දුමින්ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අවිශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ… Read More
Gossips රංගේ බණ්ඩාරගේ පුත් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඔහු අත්අඩංගුවට… Read More
Gossips පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පිත්ත අතට ගනී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් ආරම්භ වනවා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය… Read More
Gossips රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් සමඟ චීන කතක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවක් අද (06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිණිය… Read More
Gossips පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සොයාදෙන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ තරුණ පෙරමුණ නියෝජනය කරන විජයබා පරපුර අද අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකළා. ප්‍රශ්නගත… Read More
Gossips වැලිඔය පොලීසියේදී අපයෝජනයට ලක්වු 15 හැවිරිදි දරුවා ළමා නිවාසයෙන් පැන යයි අධිකරණය ලබාදුන් නියෝගයක් මත පරිවාස භාරයේ රඳවා සිටි වැලිඔය පොලිස් ස්ථානය තුළදී අපයෝජනයට ලක්වූ බව කියන 15 හැවිරිදි දරුවා රඳවා සිටි ළමා නිවාසයෙන් පැන ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දරුවා රඳවා… Read More
Gossips ලංගමයට බස් 500ක් ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා නව බස්රථ 500ක් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. මගී සේවා සදහා ශ්‍රී ලංගම බස් රථ 7,257ක් අවශ්‍ය වුවද ධාවනය සදහා යොදවා ඇත්තේ බස් රථ 6000ක් පමණයි. ඉන්… Read More
Gossips නවකවදය නැවැත්වීමට සරසවි සිසුන්ට ජංගම දුරකථන යෙදවුමක් විශ්වවිද්‍යාලවල නවක වද සිද්ධීන්වලදී හිංසාවට සහ ලිංගික අතවරවලට ලක් වූ අවස්ථා 280 ක් පමණ වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ සරසවි තුළ නවක… Read More
Gossips විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරයි විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත් වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ දිගුකාලීන විදුලිජනන සැලැස්මට… Read More