Gossips

නවාවිගේ පුරප්පාඩුවට ඉස්මයිල් පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ එම්.එච්.එම්. නවාවි වෙනුවට එස්.එම්.එම්. ඉස්මයිල් මැතිවරණ කොමිසම විසින් පත්කර තිබෙනවා. එම්.එච්.එම්. නවාවි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන… Read More

Gossips

මරණ තර්ජනයට බියවී අවස්ථා ගණනාවක දී දූෂණයට ලක්වූ සෙවනගල කාන්තාව 25 හැවිරිදි අපරාධකරුගේ ඉරණම විසඳා දුන් හැටි

මරණ තර්ජනයට බියවී අවස්ථා ගණනාවක දී දූෂණයට ලක්වූ සෙවනගල කාන්තාව 25 හැවිරිදි අපරාධකරුගේ ඉරණම විසඳා දුන් හැටි තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින්… Read More

Gossips

විදේශීය මත්පැන් සමඟ ඉන්දීය ජාතිකයෙක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

විදේශීය මත්පැන් බෝතල් 12ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා 21 හැවිරිදි ඉන්දීය ජාතික… Read More

Gossips

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය තව දුරටත්

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් වැඩිදුරටත්… Read More

Sports

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය

COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දෙවන දිනටත් ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටින […]
The post ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් සමඟ චීන කාන්තාවක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවක් අද (06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිණිය… Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීමක් නැද්ද ? පාර්ලිමේන්තුවේදී අගමැතිට ප්‍රශ්ණ

වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පිළිබඳව වගකීමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ්,… Read More

Gossips

චන්ද්‍රානි බණ්ඩාර සහ සී.බී. අර්ජුන්ගෙන් මුදල් නොගත් බව කියයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව… Read More

Gossips

එක්ව ගමනක් හැර විකල්පයක් නැහැ – රාජිත

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගමන් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ… Read More

Gossips

රතන හිමි හැඟුම්බර වෙයි

ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීමේදී ඒවා පරීක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්… Read More