Gossips

පෞද්ගලික අරමුණු නැහැ – අනුර කුමාර

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට තම පක්ෂය තීරණය කළේ කිසිදු පෞද්ගලික දේශපාලන අරමුණක් ඉටු කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර… Read More

Gossips

ඒකාබද්ධ වැඩපිළිවෙලක් ගැන ජනපති කියයි

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අභ්‍යන්තර ගැටළු නිරාකරණය කරගැනීමට සියලූ ආයතන ඒකාබද්ධව කාර්යක්ෂම වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More

Gossips

උතුරු කොරියානු නායකයා ආයාචනය කළා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හමුව පවත්වන ලෙසට උතුරු කොරියානු නායකයා ආයාචනා කළ බව ට්‍රම්ප්ගේ නීතීඥවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායලයේ පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව අනාවරණ කර… Read More

Gossips

ව්‍යවසායකයන්ට නව සහන

මෙරට ව්‍යවසායකයන්ගේ සහජ නිපුණත්වයන් සංවර්ධනය කිරීම වෙනුවෙන් පොලී සහනාධාර ණය වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක්, ප්‍රතිමූල්‍ය… Read More

Gossips

අනතුරක් සිදුකර පලාගිය බීමත් බස් රථ රියදුරෙකුට සිර දඩුවම්

බීමත්ව බස් රථය පදවා රිය අනතුරක් සිදුකර පලාගිය පෞද්ගලික බස් රථ රියදුරෙකුට මාස 3 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මීට අමතරව ඔහුට රුපියල් 30,000 ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර… Read More

Gossips

ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් මිලදී ගැනීමට අනුමැතිය

කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම්… Read More

Gossips

මරණ තර්ජනය කරමින් කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිස් දැලේ

තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙවනගල පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට… Read More

Gossips

පෞද්ගලික බස් රථ දෙකක්-ගැටී තරුණයින් දෙදෙනෙකු මියයයි

පස්යාල, මුරුතවෙල වංගුව ප්‍රදේශයේදී අද (07) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාවනැල්ලේ සිට කොළඹ… Read More

Gossips

ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ – කතානායක

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More

Gossips

ගෝතමාලාවේ ව්‍යසනය කළින් දැනුම් නොදුන්නැයි බලධාරින්ට චෝදනා

ගෝතමාලාවේ ෆුයේගෝ ගිනිකන්ද පිපිරීමේ සිද්ධියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බවට එරට හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයේ ප්‍රධානියාට චෝදනා එල්ලවී තිබෙනවා. ගෝතමාලාවේ විපක්ෂය පෙන්වාදී… Read More