Gossips

ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා. Read More

Gossips

රාත්‍රී තැපැල් දුම්රියේ දරු ප්‍රසූතියක්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී මවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. දරුවා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දඹුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

පෞද්ගලික බස් රථ දෙකක් ගැටී තරුණයින් දෙදෙනෙකු මියයයි

පස්යාල, මුරුතවෙල වංගුව ප්‍රදේශයේදී අද (07) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාවනැල්ලේ සිට කොළඹ… Read More

Gossips

ඇලෝසියස්ගේ ලැයිස්තුව ගැන කථානායකගෙන් ප්‍රකාශයක්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලු අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More

Gossips

Update – මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් (ඡායාරූප)

කාන්ති කොඩිකාර ඇතුලු හයදෙනෙක් මන්ත්‍රීවරු ලෙස පත් කිරීමත් සමඟ මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් සභාවේ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි වාර්තා වන්නේ. Update :- Thursday,… Read More

Gossips

හෝටලයකට පැමිණි පිරිසක් තරුණයෙකුට පහරදෙන ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි

මහියංගනය නගර මධ්‍යයේ පිහිටි හෝටලයකට පසුගිය 03 වැනිදා රාත්‍රියේ පැමිණි පිරිසක් හෝටලයේ සේවය කරමින් සිටි අයෙකුට පහර දී තිබනෙවා. ඔවුන් මෙලෙස පහර දී ඇත්තේ එම හෝටලයේ හිමිකරුගේ පුත්‍රයාට බවයි පොලිසිය… Read More

Gossips

බයිසිකලේ පිරිසක් හැලේ පොහොට්ටුවේ 6 ක් ඇතුළට

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි… Read More

Gossips

රංගේගේ පුතා ගැන වාර්තාව අධිකරණයට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය අද උදෑසන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා. විමර්ශන සිදුකරන උසස්… Read More

Gossips

විස්ස ගැන කථා

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ… Read More

Gossips

දැරණියගලම කම්පාකරමින් පස් කන්දකට යටවූ අවුරුදු 03 දැරිය

දැරණියගල, උඩමාලිම්බඩ ප්‍රදේශයේ දී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 03ක දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින වර්ෂාවත් සමඟ අද (07) උදෑසන නිවස මතට මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි වාර්තා… Read More