Gossips කරන්දෙනියේ උප සභාපති ඝාතනයේ සැකකරුවෙකු ටී – 56 මැගසිනයක් සමඟ අත්අඩංගුවට – පාතාල ගැටුමක් බවට තොරතුරු කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව සිටින පාතාල සාමාජික කොස්ගොඩ… Read More
Gossips ජාත්‍යන්තර එක්දින පිටිය හෙල්ලූ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක වාර්තාව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (08) පැවති තරඟයකදී නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ කාන්තා එක්දින ක්‍රිකට්… Read More
Gossips Update – වෙඩි හුවමාරුවෙන් මිය ගිය පාතාල සාමාජිකයෙක්, මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ… Read More
Gossips 16යේ කණ්ඩායම තීරණයක් ගැනීමේ සූදානමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ රැදී සිටීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් පක්ෂය තුළ රැදී සිටිනවා ද යන්න පිළිබදව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම ඉදිරියේදී රැස්වීමට… Read More
Gossips එජාපයේ තවත් 6කට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන ලකුණු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට ලබන සඳුදා නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More
Gossips ටොනේඩෝවකින්, නිවාස 60කට හානි කුරුණෑගල – මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසකට අද (09) අලුයම බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා. වැවගෙදර ඇතුළු ග්‍රාම සේවා වසම් 07කට මෙම සුළං තත්වයෙන්… Read More
Gossips ත්‍රිකුණාමලයේ නැව් තෙල් සැපයුම ඉහළට – අයි.ඕ.සී. ත්‍රිකුණාමලයේ පිහිටි සිය නැව් තෙල් සැපයුම් පහසුකම් පසුගිය කාලය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා. පසුගිය මාර්තු 31 වන දායින් අවසන් වූ මූල්‍ය වසර තුළ එමගින්… Read More
Gossips සුජීවට කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායකගෙන් චෝදනා පර්පෙචුවල් ටේරෂරිස් සමාගමෙන් මුදල් ලබාගත් බව පිළිගත් රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහට එරෙහිව දඬුවම් ලබාදිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ දූෂණ විරෝධී සංවිධානය පවසනවා. එම සංවිධානය අද (09)… Read More
Gossips ගල් කොරි සඳහා නව නීති ගල්කොරි සඳහා නව නීති රීති හඳුන්වා දීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ගල් කොරි පවත්වාගෙන යන ප්‍රදේශවල ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම නීති රීති හඳුන්වා දීමට… Read More
Gossips ඒකාබද්ධය මුදල් ගත්තේ නැහැ – මහින්ද පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ලවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More