Gossips පොලිස් කණ්ඩායම් දෙකක් කරන්දෙණිය පීරයි කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය… Read More
Gossips ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වුණා. එසේම, මීටර් 800 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම… Read More
Gossips ස්වාමීන් වහන්සේ නමකට අසුන පිරිනැමීමට උරණ වූ අයෙක් ප්‍රාදේශීය සභා සභාපතිගේ බලයෙන් බස් රථය පොලිසියට ගෙන යයි බස් රථයක පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුන කොන්දොස්තරවරයා මැදිහත් වී ස්වාමීන් වහන්සේ නමකට පිරිනැමීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙකු බස් රථය පොලිසියට රැගෙන යාමේ සිදුවීමක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා… Read More
Gossips සුළං වේගය අනිද්දා සිට අඩුවෙයි දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා පවතින සුළඟේ වේගය අනිද්දා සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එතෙක්, දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු, උතුරුමැද… Read More
Gossips පොල් අත්තක් වැටී කාන්තාවක් මියයයි පොල් අත්තක් සිය හිස මතට කඩා වැටී කඩුගන්නාව – ඉලූක්වත්ත – රම්මලක ප්‍රදේශයේදී කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය කාන්තාවගේ වයස අවුරුදු 45 ක්. දෙදරු මවක් වන ඇය දේව… Read More
Gossips පොලිස් වෙඩි පහරින් නවදිල්ලියේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු මරුට ඉන්දියාවේ – නවදිල්ලි නුවර සිදුවු පොලිස් වෙඩි ප්‍රහාරයකින් එරට පාතාල කණ්ඩාමක නායකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් බරපතල මිනිමැරුම් සහ කප්පම් ගැනීමේ චෝදනා කිහිපයකට වරෙන්තු නිකුත්… Read More
Gossips ඉන්දියානුවෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට කොම්පඤ්ඤවීදිය – ගැලනිවීදියේ ඉන්දීය වැඩබිමක් තුළ දී, එම වැඩ බිමේ සේවය කළ ඉන්දියානු ජාතිකයන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකට යට වී ඉන්දියානුවෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (08) රාත්‍රී 9ට පමණ බස් රථය… Read More
Gossips වව්නියාවේ දරුවා පැහැර ගැනීමට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප) වව්නියාව ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් වීථියේ නිවසකින් මාස 8 ක කුඩා දරුවෙකු පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී… Read More
Gossips කෝප් කමිටුවේ මුදල් නොගත් අය කථානායකට දිවුරුම් ප්‍රකාශයක් දෙන්න – ඒකාබද්ධය අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගන්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වැසේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් මේ දිනවල සිදුකරන… Read More