Gossips බරක් වුණේ නැතැයි අලුත් ඇමතිවරු කියයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරු කිසිවෙකු තනතුරු ලබාගැනීමේ අරමුණින් විප්ලව නොකළ බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් නලින්… Read More
Gossips අතීතය පසෙක තැබූ ඇමරිකාව සහ උතුරු කොරියාව අලූත් ගිවිසුමක අදින් පසු ලෝකයේ විශාල වෙනසක් සිදුවිය හැකි බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා. ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවති ඓතිහාසික හමුවට අද (12) සිංගප්පූරුවේ – සෙන්තෝසා දිවයිනේ… Read More
Gossips 16 කණ්ඩායම තමා හමුවීමට ඉල්ලීමක් කර නැහැ – හිටපු ආරක්ෂක ලේකම් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම තමන් හමුවීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින්… Read More
Gossips මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක රිමාන්ඩ් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මහර මහේස්ත්‍රාත්… Read More
Gossips 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට ෆින්ලන්ත රජයේ සහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ ෆින්ලන්ත අධ්‍යාපන… Read More
Gossips ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වෙනුවට ආදේශකයක් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වෙනුවට ලබන ජුලි මාසයේ සිට EURO 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වෙළඳපොලට නිකුත් කරන බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසනවා. Read More
Gossips හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා…. Read More
Gossips විරෝධතාවක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මෙම විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙස ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි… Read More
Gossips යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර CCTV කැමරාවේ දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා. මෙම අනතුරින්… Read More
Gossips විමල් ඇතුලූ හතකට සංශෝධිත පැමිණිල්ලක් දෙන්නැයි පොලීසියට නියෝග ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද කුරුදුවත්ත පොලිසියට නියෝග… Read More