Gossips

අතීතය පසෙක තැබූ ඇමරිකාව සහ උතුරු කොරියාව අලුත් ගිවිසුමක

අදින් පසු ලෝකයේ විශාල වෙනසක් සිදුවිය හැකි බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා. ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවති ඓතිහාසික හමුවට අද (12) සිංගප්පූරුවේ – සෙන්තෝසා දිවයිනේ… Read More

Gossips

කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට තුවාල

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා. නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර… Read More

Gossips

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

කර්නල් රත්නප්‍රිය බන්දුගේ සිද්ධියට ශිවාජිලිංගම්ගේ විරෝධය

සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දැක්වූ ගෞරවය ඇතැම් දෙමළ නායකයින්ට එල්ල කළ කණේ පහරක් බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට චෝදනාවක්

පසුගිය වසර 3 තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇත්තේ ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව, ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ… Read More

Gossips

මහානාම ක්‍රිකට් ගැන කථා කරයි

ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව රටේ ජනතාව නිසි අවබෝධයකින් පසුවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් හදිසියේ වැඩි කළේ කාගේ අවශ්‍යතාවක් මතද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප හදිසියේ වැඩිකර තිබේ. මේ ඒ පිළිබඳ අනාවරණයක්… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති,තිලංග සුමතිපාල, ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස්වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් හදිසියේ වැඩි කළේ කාගේ අවශ්‍යතාවක් මතද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව අත්සන් තැබූ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික… Read More

Gossips

මුදල් ලබා නොගත් බව අදත් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු කියයි

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනෙකු පිළිබදව දේශපාලන කරලියේ විවිධ අදහස් පළවන අතරතුර අද වනවිට ඔහුගෙන් මුදල් නොගත් බව මන්ත්‍රීවරුන් අසූ දෙදෙනෙකු ප්‍රකාශ තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

උතුරේ විපක්ෂ නායකට නැගෙනහිරින් මුදල්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීම සඳහා මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පසුගියදා සිදුකළ සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක ආර්.තවරාසා ලබාදී තිබූ මුදල පියවීමට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ… Read More