Gossips

හවුති කැරළිකරුවන් භාරයේ තිබූ වරායකට ප්‍රහාරයක්

හවුති කැරළිකරුවන් රැදී සිටින යේමනයේ හුදෙයිදා වරාය වෙත සෞදි අරාබියට සහය දක්වන එරට හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුද්ධය නිසා යේමනයේ අවතැන්ව සිටින මිලියන 4ක් පමණ වන ජනතාවට මානුෂීය ආධාර සැපයෙන… Read More

Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප)

ජනාධිපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට මහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹට වැඩම කරවූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට… Read More

Gossips

විමල්, ජනපතිට ලියයි

ජාතික සමගියට නව ප්‍රවේශයක් ලබාගැනීම සඳහා විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යළි එම පළාතේ සේවයට අනුයුක්ත කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් 07වන අදියරට ශ්‍රී ලංකාව සැරසෙයි

රෙඩ් බුල් මඟින් ක්‍රියාත්මක කෙරෙන RBCC ශ්‍රී ලංකා රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරඟාවලිය මෙවර 07 වන වරටත් සංවිධානය කර තිබෙනවා. එම තරඟාවලිය එළඹෙන 19 වන දින කොළඹ BRC සහ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී… Read More

Gossips

විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග

විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්… Read More

Gossips

සිංහරාජයේ අවසන් අලි දෙදෙනා හොරොව්පතානට

ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇතැයි සුරැකිමු ශ්‍රී ලංකා සංවිධානය චෝදනා… Read More

Gossips

මස්තාන්ගේ නියෝජ්‍ය ඇමති ධුරය වෙනස් වන ලකුණු ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ට ඊයේ (12) ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සංශෝධනය කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ, ඔහුට ලබාදුන් නැවත පදිංචි… Read More

Gossips

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ, මෙම… Read More

Gossips

ගම හදන ගමන, ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහනේ පළමු අදියර අද (13) පුත්තලම දිස්ත්‍රික්කයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා…. Read More

Gossips

ඕස්ට්‍රේලියාවේදී ගම්මන්පිළගේ පුත්‍රයා රිය අනතුරක

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද අවසර ලබා දුන්නා. ඒ අනුව… Read More