Gossips ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙුනවෙන් මෙම තීරණය ගන්නා බවයි තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන… Read More
Gossips වැලිඔය පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ් වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන 20 වනදා දක්වා අද… Read More
Gossips පාපැදිය මහවැලි ගඟට වැටී නේපාල ජාතිකයෙකු මියයයි පාපැදි තරගයක් අතරතුර නේපාල ජාතිකයෙකු මහවැලි ගඟට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට තිබෙනවා. මිනිපේ සපත්තු පාලම මතින් ගමන් ගන්නා අවස්ථාවේදී මොහු මහවැලි ගඟට වැටී ඇති අතර, පසුව ඔහුගේ මෘත ශරීරය සොයාගත්… Read More
Gossips හෂීස් ජාවාරම්කරුවෙකු එඬේරමුල්ලේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 22 ක් වටිනා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 117 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කොළඹ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු එඬේරමුල්ල… Read More
Gossips තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පරීක්ෂණ ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේදී තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණියක්. ඊයේ සවස සිය සේවය අවසන් වී මෙම තරුණිය නිවසට නොපැමිණීම හේතුවෙන්… Read More
Gossips අමරිකාව සමග සාකච්ඡා කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් – උතුරු කොරියාව කියයි ඇමරිකාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවීම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව උතුරු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා. සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායකයා හමුවූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට… Read More
Gossips කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක් කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් කරුණාතිලකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහුගේ කාර්යාලයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය කියාසිටියේ. අද පස්වරුවේ එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන්… Read More
Gossips ගින්නකින් වතු නිවාස 12ක් විනාශ වෙයි (ඡායාරූප) ආගරපතන – බැල්මොරල් වතු යායේ නිවාස පෙළක අද උදෑසන හට ගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයින් 49 දෙනෙකු අවතැන්ව ඇති අතර, පාසල් ළමයින් 13 දෙනෙකු… Read More
Gossips කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ (ඡායාරූප) වෙඩි ප්‍රහාරයකට ලක්ව හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට තීරණය… Read More
Gossips තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති කියයි තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක… Read More