Gossips

රාමසාන් සැමරුම හෙට

නව සඳ නිරීක්ෂණය වීම නිසා රාමසාන් උත්සවය හෙට සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටිනවා Read More

Gossips

ව්‍යාපාරික සාකච්ඡාවක් 19 වනදා

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ව්‍යාපාරිකයින් සහභාගි වන හමුවක් ලබන 19 වන දා කොළඹ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර ඇති අතර, එහිදී මෙරට ආයෝජන ඉහළ නැංවීම… Read More

Gossips

සුපිරි පාපන්දු ශූරයාට අත්හිටවූ සිර දඩුවමක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වසර දෙකකට අත්හිටවු සිර දඩුවමක් නියමකර තිබෙනවා. ඒ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හේතුවෙන්. මෙම දඩුවමට අමතරව යුරෝ මිලියන 18.8 ක බදු මුදලක් ගෙවීමටයි… Read More

Gossips

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක්

විදේශ ශ්‍රමිකයන් ඇතුළු කම්කරු අයිතීන්, සුබ සාධනය සහ රැකවරණය තහවුරු කරන නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඩුබායි, අබුඩාබි සහ සාජා ඇතුළත් එමීර් රාජ්‍යයේ… Read More

Gossips

මුරලි සහ මහානාමත් ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් මෙන්ම රොෂාන් මහානාම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන්… Read More

Gossips

පෝරතොට මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු අතුරුදන්

කොච්චිකඩේ – ඒත්තුකාල – පෝරතොට මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේම පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්…. Read More

Gossips

සූරියවැව නගරයෙන් කොටු කළ ලැඟුම්හලේ ජාවාරම

සූරියවැව නගරයේ ලැඟුම්හලක් තුළ සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි සහෝදරියන් දෙදෙනෙක් සහ තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රියේ… Read More

Gossips

ඩ්‍රෝන් ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් නායකයා මරුට

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරක යානා ඇෆ්ගනිස්ථානයේදී එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆස්ලුල්ලා මිය ගොස් තිබෙනවා. ඔහු පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වුණේ… Read More

Gossips

කිරිවෙහෙර නාහිමියන්ගේ තත්වය සුව අතට (ඡායාරූප)

වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතිනවා. උන්වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල් බලධාරීන්… Read More

Gossips

යාපනයේ පාසල් සිසුවෙකු නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි

යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැසිකිළිය තුළදී සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඔහුගේ මළ සිරුර ඊයේ (14) රාත්‍රියේ… Read More