Gossips

සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව

විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොළඹ මට්ටක්කුලියේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්… Read More

Sports

මහේල, මුරලි සහ මහානාම ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද […]
The post මහේල, මුරලි සහ මහානාම ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කඩිනම් තීන්දුවක් ගන්නැයි හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ… Read More

Gossips

දරුවෙක් බිහිකළ 13 හැවිරිදි පාසල් දැරිය

13 හැවිරිදි දැරියක් පාසලේ දී ඇතිවූ හදිසියේ අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් අනතුරුව බිළිදෙකු බිහිකළ පුවතක් හම්බන්තොට,රන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 11 වනදා දැරියට පාසලේ දී ඇතිවූ හදිසියේ… Read More

Gossips

ඇල්පිටිය තරුණියගේ ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී තරුණියකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කර තිබෙනවා. 28 හැවිරිදි… Read More

Gossips

ඥානසාර හිමිගෙන් අභියාචනයක්

තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම ඇතුළු දඬුවම් අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් ගොනුකර තිබෙනවා. උන්වහන්සේගේ… Read More

Gossips

පොලිස් ආරක්ෂාව තිබියදී, කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන, වෙනම පරීක්ෂණ

පොලිස් ආරක්ෂාව සහිතව සිටියදී කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාරය එල්ල වීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

ආගම සහ සංස්කෘතිය නිසා සාර්ධර්ම ආරක්ෂා වී ඇති බව ජනපති කියයි

ආගම සහ සංස්කෘතිය හේතුවෙන් රට තුළ සාරධර්ම ආරක්ෂා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – ඕනෑගම – මැදමළුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්… Read More

Gossips

ජනපති අපේක්ෂා, හිටපු ජනපති තීරණය කරන බව ගෝඨාභය කියයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර – ගැටඹේ රාජෝපවනාරාමාධිපති… Read More

Gossips

අද ඇරඹුණු සිංහරාජයේ අලි මෙහෙයුම, පැය කිහිපයකින් නවතී

සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමට එක්ව සිටින ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් දෙදෙනා යළි කැඳවීම නිසා එම මෙහෙයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන… Read More