කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව, දැනට අත්අඩංගුවේ පසුවන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර ලබාදී ඇත්තේ… Read More
Author: admin
අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් – කුමාර් සංගක්කාර
COLOMBO (News 1st) – පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් […]
The post අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් – කුමාර් සංගක්කාර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

