මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය… Read More
Author: admin
චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක්
COLOMBO (News 1st) – පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කළේය. මේ අතර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදිමත් කරුණු විමසීමක් පවත්වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) […]
The post චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

