Gossips

කසිප්පු පෙරමින් සිටි කාන්තාවක් අල්ලයි

හලාවත – මැරවල ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි වැටලීමකදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකාරියක්,සැකකරුවන් දෙදෙනෙකු සමග කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ… Read More

Gossips

සුවසැරිය නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට

1990 සුවසැරිය ගිලන් රථ සේවාව නීතිගත කිරීමේ පනතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා. එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පළකළා. Read More

Gossips

පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

ගෝඨාභය රාජපක්ෂගේ ජන්මදිනය වෙනුවෙන් ඊයේ පැවති දානමය පින්කම අතරතුරදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් සිදුකල ප්‍රකාශය පිළිබදව අද ස්ථාන කිහිපයකදී දේශපාලඥයින් අදහස්… Read More

Gossips

චන්දිමාල්ගේ අභියාචනය සලකා බැලීම හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනය හෙට සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන විභාගයේ අධිකරණ කොමසාරිස්වරයා ලෙසට මයිකල් බිලොෆ් පත්කර… Read More

Sports

චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පැනව‍ූ තරග තහනමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය හෙට දිනයේදී විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ‍ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම අභියාචනාව විභාග […]
The post චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නිදහසේ නීතිඥ සහ උපදේශක සමාගම ඇරඹේ

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් නිදහසේ නීතිඥ සහ උපදේ්ශක සමාගම නමින් නීති උපදේශක සමාගමක් කොළඹදී අද ආරම්භ කෙරුනා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති… Read More

Gossips

ජනතා අවබෝධය ගැන ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායකගෙන් ප්‍රකාශයක්

සෘජු ප්‍රතිපත්තියක කටයුතු නොකරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වු මන්තිී‍්‍රවරුන් 16 දෙනාද නැතහොත් ආණ්ඩුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 23 දෙනාද යන්න පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස්… Read More

Gossips

පහරකෑමකින් හලාවත විදුහලක ශිෂ්‍ය නායකයෙකු රෝහලේ

සිසුන් පිිරිසක් සිදුකළ පහරදිමක් හේතුවෙන් හලාවත මැරවල – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන… Read More

Gossips

චීවරය ඉවත් කළත්, භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනාව කියයි

චීවරය ඉවත් කළද විනය පිටකයට අනුව භික්ෂුවකගේ භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ත්‍රිපිඨාකාචාර්ය පූජ්‍ය තල්ගමුවේ සූධීරානන්ද හිමියන්… Read More

Gossips

ඇමති සුජීවට එරෙහිව තවත් සාක්ෂියක් සී.අයි.ඩී.යට

අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රුපියල් මිලියන 3 ක මුදලක් ලබාගෙන ඇති බවට සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති… Read More