Gossips

ඇමරිකානු ඩොලර් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු දැලේ

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව ඊයේ (21) අත්අඩංගුවට ගත්තා. 54 හැවිරිදි මෙම ඉන්දීය… Read More

Gossips

ණය බර පියවීමට කැප කිරීම් කළ යුතුයි

රටේ ණය බර පියවීම සදහා සෑම පුරවැසියෙකුම දැඩි කැප කිරීම් කළ යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට… Read More

Gossips

කිලිනොච්චියේ දිවියා ඝාතනයට වනජිවි දෙපාර්තමේන්තුවෙන් නීතිමය පියවර

කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග… Read More

Gossips

ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට ක්‍රියාත්මකයි

යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇති. යුරෝපයෙන්… Read More

Gossips

කොටස් වෙළදපොල ඉහළට

කොළඹ කොටස් වෙළදපොල ඊයේ (21) දිනයේ සුළු ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 11 යි දශම 1 යි 5 කින් ඉහළ ගොස්, ඒකක 6229 යි දශම බින්දුවයි 6 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි… Read More

Gossips

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද දේශපාලන පක්ෂ හමුවෙයි

අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු… Read More

Gossips

හික්කඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හික්කඩුව පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි. Read More

Gossips

වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු අතුරුදන්

අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී වලවේ ගගේ දියනෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ අවුරුදු 10 ක් වයසැති මෙම කුඩා දරුවා දියනෑමට ගොස් ඇත්තේ තවත් යහළුවන් කිහිපදෙනෙකු… Read More

Sports

චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව […]
The post චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

LTTE ය සමඟ කටයුතු කළ දෙමළ ජාතික 14කට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරයි

LTTE ය සමඟ කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයන් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More