Gossips

රුපියල ප්‍රකෘතිමත් වෙයි

වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වූ රුපියලේ අගය ඊයේ යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා. අපනයනකරුවන් ඩොලර් අලෙවි කිරීම, ආනයන කටයුතු සඳහා පැවැති ඉල්ලූම අභිබවා යාම ඊට හේතුවයි. චයිනා මර්චන්ට් පෝට්… Read More

Gossips

දිවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ඌව පළාතේ සහ මාතලේ, හම්බන්තොට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවලට… Read More

Gossips

සංක්‍රමණික කඳවුරු තැනීමට ඇමරිකානු නාවික හමුදාවෙන් සැලසුම්

ජනපති ට්‍රම්ප් විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟ, එලෙස අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී සංක්‍රමණිකයන් රදවා තැබීම සඳහා, විශාල කදවුරු සකස් කිරීමට… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පානම දී දෙදෙනෙකු මරුට

පානම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පානම වැවට ධීවර කටයුතු සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. බරපතල… Read More

Gossips

රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු රේගු දැලේ පැටලෙයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ අද (23) අලුයම සිංගප්පූරුවේ සිට… Read More

Gossips

ඉන්දියානු නාවික කඳවුරක් තැනීම, සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය සාගරයේ බටහිරදිග කලාපයේ ඉන්දීය නාවික කඳවුරක් තැනීමේ සැලසුම සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ බව සී – ෂෙල්ස් රජය ප්‍රකාශ කළේ එරට ජනාධිපති ඩැනී ෆුවරේ ඉන්දියාවේ… Read More

Gossips

මාතර කොල්ලකරුවන් අද අධිකරණයට – මෙහෙය වූ කොස්ගොඩ තාරකට තවමත් දැඩි සත්කාර

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ලකෑම මෙහෙය වූ… Read More

Gossips

කොටස් වෙළදපොළ පහළට

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් වුණා. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ මිල… Read More

Gossips

උතුරු කොරියාව තවමත් තර්ජනයක් – ට්‍රම්ප්

උතුරු කොරියානු න්‍යෂ්ටික ශක්තිය තවදුරටත් අසාමාන්‍ය සහ අති විශේෂ වූ තර්ජනයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එරටට එරෙහි සම්බාධක මෙන්ම තර්ජනයකට මුහුණදීමේ සූදානම තවදුරටත්… Read More

Gossips

ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කළ යුතුයි – ජනපති

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටින් ආනයනය නොකිරීමට ද වග බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More