Gossips

එරාවුර්හි සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මරුට

මඩකලපුව – වාලච්චේන මාර්ගයේ එරාවුර් මොරකොටන්චේන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More

Gossips

රන් සමඟ අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරියාගේ තවත් වැඩ එළියට

රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මීට පෙර ද අවස්ථා කිහිපයකදී රත්‍රං ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. පසුගිය කාලයේ… Read More

Gossips

පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ, මාතර කොල්ලයේ වේයන්ගොඩ චාමර ප්‍රති ප්‍රහාරයකින් මරුට

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස්… Read More

Gossips

කොදෙව් – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (23) ආරම්භ වනවා. බාබඩෝස් හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවන මෙම තරඟය දිවා රාත්‍රී… Read More

Gossips

තැපැල් වර්ජනය අධිකරණයටත් බලපාන ලකුණු

තැපැල් සේවකයින්ගේ වර්ජනයට විසඳුම් ලබාදී ඇති බව තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයින්… Read More

Gossips

පළාත් සභා මැතිවරණයට, අලුත් යෝජනාවක්

14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කලාප ක්‍රමයට ද පැවැත්විය හැකි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ඔඩ්ඩුසුඩාන් හිදී ක්ලේමෝ බෝම්බයක් සමඟ, අත්අඩංගුවට ගත් 4ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (ඡායාරූප)

මුලතිව් – ඔඩ්ඩුසුඩාන් – පේරාරු මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝ 15ක අධි බලැති ක්ලේමෝ බෝම්බයක් ඇතුලු යුද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින්… Read More

Gossips

රුපියල අවප්‍රමාණවීමේ අවසන් ප්‍රතිඵලය

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත… Read More

Gossips

සූරියවැව අඩි 100යේ උපවාසය තවමත්

සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවී වන්දි නොලැබුණු බවට චෝදනා කරමින් ගම්වාසීන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි. සූරියවැව ප්‍රාදේශීය ලේකම්… Read More

Gossips

කොරියානු නායකයන්ට පුටින්ගෙන් ආරාධනා

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කර තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ – ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින්… Read More