Gossips ජනපතිවරණය ජය ගත් තුර්කි ජනපති අර්ඩවාන්, දැඩි පාලනයකට සැරසේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ තුර්කි ජනපති රෙසෙප් තායිප් අර්ඩවාන් අගමැති ධුරය අහෝසි කරමින් තමා වෙත පැවරෙන විධායක බලතල උපයෝගී කර ගනිමින් දැඩි පාලනයකට යොමුවනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා. වසර… Read More
Gossips අභිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ සිරුරක් හමුවේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ගසක එල්ලෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 16 හැවිරිදි සිසුවියකගේ සිරුරක් මෙලෙස… Read More
Gossips වන අලි නිසා තවත් මරණයක් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් ගහණයේ සිටින දිගම දළ යුගලය හිමි දීගදන්තු – 01 නැමති ඇතා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. බඳින තුවක්කුවකින් වෙඩි වැදී බරපතල තත්වයේ පසුුවූ එම ඇතා සැරිසැරූ… Read More
Gossips ගාලු පාරේ බස් වර්ජනය දුරදිග යයි දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර කියා සිටියේ වර්ජනයේ නිරත බස් රථ සියල්ලගේ… Read More
Gossips යල කන්නයේ වී වගාව ඉහළට 2018 යල කන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 538,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවර කුඹුරු හෙක්ටයාර ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට සැළසුම් කර තිබුණද දිවයිනේ ප්‍රදේශ බොහොමයකට ඇද හැලෙන වර්ෂාව… Read More
Gossips කිලිනොච්චි දිවියා ඝාතනය කළ තවත් 4 ක් රිමාන්ඩ් කිලිනොච්චිය – අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද කිලිනොච්චිය… Read More
Gossips ග්‍රීසියේ භූ කම්පනයක් දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේ අද රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක භූ කම්පනයක් සිදුවුණා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන පරිදි භූ කම්පනය කිලෝමීටර් 30 ක් ගැඹුරෙන්… Read More
Gossips නීතිවිරෝධී ගංජා හේනක් පොලිසිය වටලයි (ඡායාරූප) තණමල්විල,හම්බෙගමුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වගා කර තිබු ගංජා හේනක් වටලා එක් සැකකරුවෙකු හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips මලගනේ වැවේ පතුලේ සැඟව ගිය ජීවිත දෙක හමුවේ වාරියපොළ – මලගනේ වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්වූ පුද්ගලයන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (24) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. දන්සැලකට නෙළුම් කොළ කැඩීම සඳහා ගිය ඔරුවක් මෙලෙස පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙක්… Read More
Gossips බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල විදුහලක සිසුන් 5 ක් රෝහලේ බඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල – හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අද උදෑසන රෝහල් ගත කර තිබෙනවා. විද්‍යාල පරිශ්‍රයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය… Read More