Gossips

ජනපති අපේක්ෂකයා වුවොත්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්න ගෝඨාභය සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම්දීමක් සිදුකළහොත් මාස දෙකක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා…. Read More

Sports

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ

2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබේ. 2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගවලිය බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී පැවැත්වීමට නියමිත ය. තරගාවලිය නොවැම්බර් මස 9 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ගණන 10 කි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, […]
The post T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

17 වසරකට පසු පොඩි පෝල්ට මරණ දඬුවම

වසර 17කට පෙර ගාල්ල – රත්ගම – පල්ලියපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා. ඊට අදාළ නඩුව දකුණු පළාත්බද මහාධිකරණයේදී අද කැදවූ අතර, එම අවස්ථාවේදීයි… Read More

Gossips

නීතිවිරෝධී සංක්‍රමණිකයන් නඩු නොමැතිව පිටමං කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

ඇමරිකානු දේශසීමා උල්ලංගණය කර ඊට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිමය ක්‍රියාවලියකට ලක් නොකර වහා පිටමං කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු… Read More

Gossips

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර – රාජිත

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ මේ වනවිට දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා… Read More

Gossips

පිල්ලෙයාන් නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුවේ උපවාසයක්

වසර 3ක පමණ කාලයක් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රරකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (25) මඩකලපුවේදී උපවාසය… Read More

Gossips

සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, තමාට එල්ල වන මරණ තර්ජන සහ සමාජජාල මාධ්‍ය… Read More

Gossips

හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුව කල් යයි

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩු විභාගය සැප්තැම්බර්… Read More

Gossips

පරාක්‍රම සමුද්‍රයේ කැළි කසළ ගැටලූවට වහාම පියවර ගන්න

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූවට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට නියෝග කර තිබෙනවා. එමෙන්ම මෙම කැළිකසළ ගැටලූව විසදීමට… Read More

Gossips

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වරෙන්තු

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අද දිනයේදී පෙනී නොසිටීම හේතුවෙන්…. Read More