Gossips පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අදත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන… Read More
Gossips බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි බණ්ඩාරගම – රඹුක්කන ප්‍රදේශයේ බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ පන්නිපිටිය – වීර මාවතේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips මාතර කොල්ලයෙන් පසු පලාගිය හබරකඩ වසන්තගේ නිවසින් ආයුධ මාතර ස්වර්ණාභරණ අලෙවි සැලේ කොල්ලට පැමිණ පලාගිය සැකකරුවෙකු ලෙස හදුනාගෙන ඇති හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 4 ක් සොයා ගෙන තිබෙනවා. එය මාතර කොල්ලයට භාවිත… Read More
Gossips අතුරුදන් වූ දීගදන්තු සොයාගැනේ කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ දීගදන්තු – 01 හස්තියා දින 10 කට පසුව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී ඊයේ (28) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ… Read More
Gossips මැතිවරණ කොමිසමේ වියදම කෝටි 24 කින් ඉහළට ජාතික මැතිවරණ කොමිසමේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 24 කින් ඉහළ ගොස් තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛණය ආයතන මට්ටමින් මුද්‍රණය කිරීමට අමතර රුපියල් කෝටි 03 ක්… Read More
Gossips බැසිල් හමුවෙන් පසු දහසයේ වෙනසක් – තීන්දුවක් ගන්නැයි නිදහස් පක්ෂය කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තමන් ඉදිරියේදී සහභාගි නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips ආර්ථිකය විවෘත කළ රටක් දියුණු වී නැහැ – ජවිපෙ ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කළ කිසිදු රටක් දියුණුවට පත්වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා. ඒ, සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස යන… Read More
Gossips 16 තීරණයක් ගත යුතුයි – අමුණුගම ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනා පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. මහනුවර… Read More
Gossips ඇමරිකාවේ පුවත්පත් ආයතනයකට ප්‍රහාරයක් – 5 දෙනෙකු මරුට ඇමරිකාවේ – මේරිලන්ඩ් ප්‍රාන්තයේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් 5 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා… Read More
Gossips මහ බැංකුව තවත් චෝදනාවක් බැහැර කරයි දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු වෙනස් කළ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා. එය සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම 2007 වසරේ සිට ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට පැවරී… Read More