Gossips නිව්යෝක් ටයිම්ස් අනාවරණය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය පිළිබඳ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පරීක්ෂණයක් ආරම්භ… Read More
Gossips රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් ගැන පරීක්ෂණයක් ඇරඹේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක්, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 2013 වසරේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් එම මධ්‍යස්ථානයේ… Read More
Gossips රාවණා බලයෙන් සහ සිංහලේ ජාතික පෙරමුණෙන් ජනාධිපති කාර්යාලයට සංදේශයක් රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන දෙමළ ඩයස්පෝරාවට විකිණීමේ කුමන්ත්‍රණය වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එරෙහිවත් කටයුතු කරන ලෙස රාවණා බලය සංවිධානය… Read More
Gossips නිව්යෝක් ටයිම්ස් පුවත ආණ්ඩුවේ සැලැස්මක් ද ? ඒකාබද්ධ විපක්ෂයට සැකයක් පසුගිය ජනාධිපතිවරණ සමයේ චීන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කළ වාර්තාව ආණ්ඩුවේ සැලැස්මක් ද යන්න පිළිබඳව සැක පළ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (29) පැවති මාධ්‍ය… Read More
Gossips අවුරුදු හතක දැරියක් දූෂණයට ලක් වෙයි වයස අවුරුදු 07 යි මාස 02 ක දැරිවියක් දූෂණය කළ බව කියන 48 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More
Gossips වන අලි ප්‍රහාරයකින් පුත්තලමේදී කාන්තාවක් මරුට පුත්තලම – කොට්ටුකච්චිය – කන්දෙයාය ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක් වන අලි ප්‍රහාරයකට ලක්ව අද අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය නිවසේ මුළුතැන්ගෙය තුළ රැදී සිටින අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව… Read More
Gossips Update : උදයංග වීරතුංග ඩුබායි හි බන්ධනාගාරයක – නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි උදයංග වීරතුංග දැනට ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. මේ අතර මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග… Read More
Gossips යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී කයිට්ස් අරාලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිස්… Read More
Gossips 16 කණ්ඩායමේ වෙනසක් බැසිල් හමුවෙන් පසු දහසයේ වෙනසක් – තීන්දුවක් ගන්නැයි නිදහස් පක්ෂය කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තමන් ඉදිරියේදී සහභාගි නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ සාමාජික,… Read More
Gossips පෝලන්තයට, කොලොම්බියාවට, ටියුනීසියාවට, බෙල්ජියමට ජය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ පෝලන්තය අතර ඊයේ (28) පැවති තරඟය ගෝල එකට බින්දුවක් ලෙස පෝලන්තය ජය ගත්තා. ඊයේ පැවති සියලුම තරඟවල විශේෂ අවස්ථා පහතින්. ජපානය සහ පෝලන්තය අතර තරඟයේ විශේෂ අවස්ථා… Read More