Gossips

අත් බෝම්බ ප්‍රහාරයකින් කුලියාපිටියේ හතරකට තුවාල

කුලියාපිටිය – බෝහින්ගමුව ප්‍රදේශයේදී නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රි 9යි 45ට පමණ එල්ල කළ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්… Read More

Gossips

සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂකයින් අද සිට දුම්රියේ

දුම්රිය මැදිරි තුළ සිදුකරන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද සිට සිවිල් ඇඳුමින් සැරසී සිටින දුම්රිය ආරක්ෂක නිලධාරින් යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා… Read More

Gossips

කාන්තාවක් මැරූ ඇතා අල්ලයි (ඡායාරූප)

පුත්තලම – කොට්ටුකච්චිය – කිවුල ප්‍රදේශයේදී කාන්තාවක් මරා දැමූ අඩි නවයක් පමණ උසැති ඇතා කල්ලඩිය – සිමෙන්තිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජිවි නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගෙන තිබෙනවා. පුත්තලම… Read More

Gossips

දේශපාලන අනාගතය ගැන ඇමති ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

ඉදිරි මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වේ දැයි විශ්වාසයක් නොමැති බව අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More

Gossips

දකුණේ පාසල්වලින් මුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියකට විරෝධය

අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දකුණු පළාතේ පාසල් ඉලක්ක කරගෙන දැන්වීම් පුවරු සවි කිරීමේ ව්‍යාපෘතියකට මුදල් එකතු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා… Read More

Gossips

මෙක්සිකෝවේ ජනපතිවරණයේ ජය ඇන්ඩ්‍රේස් මැනුවෙල්ට

මෙක්සිකෝවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් පැහැදිළි ජයක් වාර්තා කිරීමට වාමාංශික අපේක්ෂකයා වූ ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් සමත්වී තිබෙනවා. මෙක්සිකෝ සිටි හි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සියයට… Read More

Gossips

යූරෝ – 4 අද සිට වෙළඳපොළේ

ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් අද වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා. පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ. යූරෝ… Read More

Gossips

බ්‍රසීල – මෙක්සිකෝ සටන අද

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරඟය දෙකක් අද (02) පැවැත්වෙනවා. පළමු තරඟය බ්‍රසීලය සහ මෙක්සිකෝව අතරත් දෙවන තරඟය ජපානය සහ බෙල්ජියම අතරත් පැවැත්වෙනු ඇති. ප්‍රංශය, රුසියාව,… Read More

Gossips

ස්පාඤ්ඤයේ බලාපොරොත්තු සුන්කර දැමූ රුසියානු දැල් රකින්නාගේ වික්‍රමය, ලෝක කුසලාන ඉතිහාසයේ කළ පෙරළිය

ස්පාඤ්ඤයේ බලාපොරොත්තු සුන්කර දැමූ රුසියානු දැල් රකින්නාගේ වික්‍රමය, ලෝක කුසලාන ඉතිහාසයේ කළ පෙරළිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තවත් උණුසුම් තරගයක් අවසන් වුනේ සත්කාරක රුසියාව… Read More

Gossips

තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම්

සතියකට අධික කාලයක් උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්‍රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය 24 වනදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළමයින්… Read More