Gossips

ඇන්ටාක්ටිකාවේ අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස ඇන්ටාක්ටිකා මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කෙරෙනවා. එය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේදී… Read More

Gossips

කෙරවලපිටියේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි

කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබාදීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට එරෙහි පෙත්සම සලකා බැලිම ලබන 11 වන දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල… Read More

Gossips

තලාවේ බැංකු කොල්ලය, අටකෝටි 70 ලක්ෂය ඉක්මවයි (ඡායාරූප)

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් අටකෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද… Read More

Gossips

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ 9 වන දා යළි විවෘත වෙයි

දැනට වසා දමා ඇති රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූම පීඨ එළඹෙන 9 වනදා සිට යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. සිසුන් පිරිසක් පසුගිය මස 21 වනදා එම විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකයි

බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ කොල්ල කා නිවසේ තිබූ බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් පළා ගොස් තිබෙනවා. කොල්ලකරුවන්… Read More

Gossips

අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමා නළු, චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දක්වනු ලැබුවා. දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා,… Read More

Gossips

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 18 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයෙන් අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මෙලෙස දඩුවම් නියම කළේ… Read More

Gossips

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

මස්කෙළිය – බ්‍රන්ස්වික් වතුයායේ – ක්වීන්ස්ලන්ඩ් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් 15 දෙනෙකු රෝහල් ගත කෙරුණා. තේ පඳුරක බැඳ තිබූ… Read More

Gossips

උදේම ගමනක් යන්න ගෙදරින් එළියට බැස්ස සුරූපී කාන්තාවට මීගොඩම කළඹමින් එල්ලවූ අභිරහස් ප්‍රහාරය

උදේම ගමනක් යන්න ගෙදරින් එළියට බැස්ස සුරූපී කාන්තාවට මීගොඩම කළඹමින් එල්ලවූ අභිරහස් ප්‍රහාරය මීගොඩදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මීගොඩ… Read More

Gossips

මාතර කොල්ලයේ සැළසුම හෙළිවෙයි

මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි පාතාල සාමාජිකයන් හොරණ – මොරගහහේන – තලගල ප්‍රදේශයේ අපරාධ සැලසුම් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ කොල්ලයට යොදා ගත් මෝටර් රථය… Read More