Gossips

විජයකලාට එරෙහිව සිංහල රාවය පොලීසියට යයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට… Read More

Gossips

වන අලි පුත්තලමේ ගම්මානයකට කඩා වදී

වන අලි රංචුවක් ගම් වැදීම හේතුවෙන් පුත්තලම – කිවුලකටුව ප්‍රදේශවාසීන් භීතියට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිය ගම්මානයට කඩා වැදුණු වන අලි නිවාස සහ වගාවන්ට දැඩි අලාභ හානි සිදුකළ බවයි ඔවුන් හිරු… Read More

Gossips

ඇඳක මදුරු දැලක් ඉවත් කරන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔක්කම්පිටිය, මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම නිවසේ දරුවන් සමග නිදාගෙන සිටිය දී නිවසට ඇතුළු වී ඔවුන් නිදාසිටි ඇඳේ මදුරු දැල ඉවත් කිරීමට උත්සහ කල පුද්ගලයෙකු පොලිසිය විසින්… Read More

Gossips

බේල්ජියම් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට

2018 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාලව ජපානය සමග පවති තරඟය 3 ට 2 ක් ලෙස ජයගත් බේල්ජියම් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. rn Read More

Gossips

ඒකාබද්ධය අද විපක්ෂ නායකකම ඉල්ලයි

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ 16යේ කණ්ඩායමට යළි නිදහස් පක්ෂයේ රැස්වීම් සඳහා සහභාගි විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම… Read More

Gossips

එජාපය, නිව්යෝක් ටයිම්ස් ගැන විවාදයකට සැරසේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකර ඇති හෙළිදරව්ව පිළිබඳව පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම… Read More

Gossips

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනා ගමනටය බාධා

රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී එලෙස රේල් පිල්ලක බිඳීමක් වාර්තා… Read More

Sports

අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම සමත් විය. බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්‍රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. […]
The post අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට බ්‍රසීලය අද සමත් වුණා. ඒ මෙක්සිකෝව සමග පැවති දෙවන වටයේ තරගය ගෝල 2 – 0 ක් ලෙස ජය ගනිමින්. තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම… Read More

Gossips

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගීම සිය අරමුණ බව විජයකලා යාපනයේදී කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් අද පැවැත්වුණේ… Read More