Gossips ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න වොක්ස්වැගන් 2020 දී ඉන්දීය ආයෝජනයක ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් වසර 2020 වන විට ඉන්දියාවේ යුරෝ බිලියනයක්… Read More
Gossips පූගොඩ පාසලක් ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් විරෝධතාවක පූගොඩ – පැපිලවෙල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් මේ වන විට එම පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. දෙමව්පියන් කිහිප දෙනෙකු හිරු… Read More
Gossips කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් බාධා පැමිණිනු කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී රේල්… Read More
Gossips වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට වැලිකන්ද – සූරියවැව – ඩෝසර්වැටිය කැළෑ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ වයස අවුරුදු 32 ක් වන වාකරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම වනඅලි පහරදීමෙන්… Read More
Gossips ඇමරිකානු රාජ්‍ය ලේකම් නැවතත් උතුරු කොරියාවට න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්මෙනවා. එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග සාකච්ඡාවල නිරතවනු ඇති… Read More
Gossips ත්‍රි රෝද රථයක් මතට ගසක් කඩා වැටී අයෙක් මරුට කහවත්ත, අම්බලන්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල රබර් ගසක් කඩාවැටීම නිසා එම ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේම මියගොස් ඇති බව කහවත්ත පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අම්බලන්වත්ත,උතුරු… Read More
Gossips හෙට ක්‍රියාත්මක කරන බව කියූ ගුරු-විදුහල්පති වර්ජනය ගැන අවසන් තීරණය මෙන්න හෙට ක්‍රියාත්මක කරන බව කියූ ගුරු-විදුහල්පති වර්ජනය ගැන අවසන් තීරණය මෙන්න ගුරු – විදුහල්පති වර්ජනය ස්ථීරයි සැලසුම් කළ පරිදි සිය වර්ජනය හෙට දිනයේ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය… Read More
Gossips ක්‍රිකට් නිළවරණය මාස 6ක් තුළ පවත්වන්නැයි අයි.සී.සී. යෙන් දැනුම් දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මාස 6ක කාලයක් තුළ පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පාලක මණ්ඩලය ඊයේ දැනුම්දීමක් කර තිබෙනවා. එහි 75 වන සමුළුව අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැති අතර, එහිදී පන්දුව… Read More
Gossips දින 9කට පසු තායිලන්ත යොවුන් පාපන්දු පිළ හමුවේ තායිලන්තයේ වන ගත ලෙනක් තුළ දින 9ක් තිස්සේ අතරමංව සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට ජීවිතාරක්ෂකයන් ඊයේ සමත් වුණා. මොවුන් සොයා ගැනීම සඳහා එක්ව සිටි බ්‍රිතාන්‍ය… Read More
Gossips දේශීය පළතුරු ගොවියා නගා සිටුවීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි දේශීය පළතුරු ගොවියා නගා සිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ… Read More