අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් සැකකරු මෙරටට පැමිණීමේදී ඊයේ උදෑසන… Read More
Author: admin
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6 ක කාලය තුළ නොපැවැත්වුහහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට
COLOMBO (News 1st) – පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම්ද වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2 වන මට්ටමේ වැරැද්දක් ලෙස සැළකු […]
The post පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

