Sports

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස අද වාර්තා අතරට එක් විය. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2කට […]
The post ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රංගජීව සහ එමිල් රන්ජන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More

Gossips

රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය ගැන සොයාබලන ලෙස කථානායකවරයා නීතිපතිට දන්වයි

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා… Read More

Gossips

නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් ලබුදූව උසස් තාක්ෂණ සිසුන්ට ඇප

පළමු වසරේ සිසුවියකට අමානුෂික ලෙස නවකවදය දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල – ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුවෙකු අද ඇප මත මුදාහැරුණා. ඒ, ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්… Read More

Gossips

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිලත් පහළට

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය… Read More

Gossips

සාකච්ඡා අසාර්ථකයි, වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි – අධ්‍යාපන වෘත්තීය සමිති

අගමැතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තීය සමිති එකමුතුව පවසනවා. Read More

Gossips

රංගජීව සහ එමින් රන්ජන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More

Gossips

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි මූල්‍ය දූෂණ නඩුව නව ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවීමට අගවිනිසුරුවරයා… Read More

Gossips

Update : රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව දිගින් දිගටම ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් හෙට දිනය දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායක… Read More

Gossips

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මාධ්‍ය නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා. එමඟින් ඔවුන්… Read More