Gossips නව කමිටුවක් යටතේ ක්‍රිකට් නිලවරණය නව නිලවරණ කමිටුවක් පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇතැයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අද (04) අභියාචනාධිකරණයට… Read More
Gossips චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් චීන – ශ්‍රී ලංකා දෙරටේ සහයෝගීතාවයෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශක ලූ – කෑන් ඊයේ පැවති මාධ්‍ය… Read More
Gossips සී – 350 බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරේ ජනාධිපති ලේකම්වරයා ලබාදුන් උපදෙස් මත අනුව සී. 350 බැඳුම්කර වාර්තාව පමණක් ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ජාතික ලේඛනාරක්ෂක… Read More
Gossips නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips ගුරු – විදුහල්පති වර්ජනයෙන් පාසල් කටයුතුවලට බාධා ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දේශපාලන පලි ගැනීම්… Read More
Gossips මැදිරිගිරියේ නිවසකින් යුද ඇදුම් ඇතුළු ආයුධ හමු වේ මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී… Read More
Gossips සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
Gossips අගමැති හමුවීමට විජයකලා කොළඹට රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා. අද (04) පස්වරු 6යි 30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. එල්.ටී.ටී.ඊ… Read More
Gossips විජයකලා ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
Gossips ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල් ගත කෙරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය අතරතුර එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත්,… Read More