Gossips කුලියාපිටියේ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කච්චේරිය මංසන්ධියේ අද සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාදම්පේ ප්‍රදේශයේ සිට කුලියාපිටිය දෙසට යතුරුපැදියකින් සිය… Read More
Gossips නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර ආසන සඳහා නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙසට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක… Read More
Gossips මැදිරිගිරියේ නිවසකින් යුද ඇදුම් ඇතුළු ආයුධ හමුවේ මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී… Read More
Gossips මත්තල ගුවන් තොටුපල ගැන ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අද පස්වරුවේ ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක්… Read More
Gossips විජයකලාට එරෙහිව ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ඇරඹේ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩු විභාගයක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත්… Read More
Gossips විජයකලා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වැල්ලවායේ උද්ඝෝෂණයක් යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. අප වාර්තාකරු සඳහන් කළේ… Read More
Gossips දෙයියන්දර අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට (ඡායාරූප) දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ… Read More
Gossips යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද (04) සිට අවලංගු කර තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන්… Read More
Gossips ඩොලර් මිලියන 5 ක් ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එකඟතාවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදලින් ඩොලර් මිලියන 5ක් ඉදිරි සතියේදී ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීමට තීරණය… Read More