Gossips

මුදල් අමාත්‍යාංශය වැඩි කළ ඉන්ධන මිල, සංස්ථාව පැය කිහිපයකින් අඩු කරයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළත්, අද දහවල් වන විට පැවති මිලටම ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. කෙසේ වෙතත්, අයි. ඕ.සී. සමාගම වැඩි… Read More

Gossips

දරුවා රෝහලේ සිටියදී මත්කුඩු භාවිත කළ මවකට අධිකරණයෙන් දඩ

මාස 6ක් වයසැති සිය දරුවා කරාපිටි ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් වැසිකිලියක් තුළට වී හෙරොයින් පානය කරමින් සිටි කාන්තාවකට ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, අද තරයේ අවවාද කර, රුපියල්… Read More

Gossips

ඉනිමක පරාජයෙන් ගැලවෙන්න බංගලියන් අසීරු සටනක

සංචාරක බංග්ලාදේශ කණ්ඩයම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 363ක ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම ඉතා අසීරු… Read More

Gossips

පෑලියගොඩදී කන්ටේනර් රථයක හදිසි පිපිරීමක්

පෑලියගොඩ ප්‍රදේශයේදී ඇමෝනියා වායු අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා… Read More

Gossips

පකිස්ථාන හිටපු අගමැතිට වසර 10 ක සිර දඬුවමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට එරට අධිකරණයක් විසින් වසර 10 ක සිර දඬුවම් නියමකර තිබෙනවා. ඒ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 4 ක් සම්බන්ධ අක්‍රමිකතාවකට අදාළවයි. මෙම චෝදනාවන්ට දඩුවම්… Read More

Gossips

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලයට

මිල සුත්‍රයට අනුව ඉන්ධන ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසනවා. පසුගිය මැයි මස 9 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ඉන්ධන… Read More

Gossips

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ගැන මංගල කියයි

මෙරට රාජ්‍ය නායකයින් විදෙස් රටවලින් පගා ගන්නා තත්ත්වයට පත්වුවහොත් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

මන්ත්‍රී ශෙහාන් සේමසිංහ අල්ලස් කොමිසමට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණියා. ඒ, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කෝප් කමිටු සාමාජිකත්වය දරන සමයේ… Read More

Gossips

පොලී අනුපාතිකවල වෙනසක් නැහැ

දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට ඊයේ රැස්වූ මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.25 මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම්… Read More

Sports

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි

COLOMBO (News 1st) – බ්‍රසීලය සහ බෙල්ජියම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද රාත්‍රි තරග වදින කණ්ඩායම් වේ. අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බෙල්ජියම කණ්ඩායම රුසියාවේ කසාන් වෙත පැමිණි අතර එහිදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඔවුන් බ්‍රසීලය පැරදවිය යුතුම වේ. ඊඩ්න් හසාඩ්, […]
The post පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.