Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් 12 වන දා, හෙළිදරව්වක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම පිළිබදව ලබන 12 වනදා විශ්ලේෂණාත්මක හෙළිදරව්වක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම්… Read More

Gossips

තායි අනතුරේ 37කගේ මළ සිරුරු සොයා ගැනේ

තායිලන්තයේ ෆූකට් දිවයිනට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංචාරක යාත්‍රාවේ සිටි 37 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා. ඊයේ (06) මෙම යාත්‍රාව ප්‍රචණ්ඩ මුහුදු රළ මධ්‍යයේ අනතුරට ලක්වූයේ චීන සංචාරකයන්… Read More

Sports

උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

(News 1st) – උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් පරාජය වීම හේතුවෙනි. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණේ රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ […]
The post උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගයේදී ගෝල 2 ට 0 ක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජය කළ ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා. තරඟයේ පළමු… Read More

Gossips

ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්

විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියේ සිම්බාබ්වේ සමඟ අද (06) පැවැති තරඟයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත… Read More

Gossips

උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී කළු කොටි දින සැමරුම්

උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී ඊයේ (05) කළු කොටි දින සැමරුම් පැවති අතර අප වාර්තාකරුවන් පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේදී ද කළු කොටි සැමරුමක් පැවැත්වුණු බවයි. එල්.ටී.ටි.ඊ. සංවිධානයේ පළමු මරාගෙන මැරෙන… Read More

Gossips

පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ කැමැත්ත

පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කල් තැබීමේ විවාදයක් අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ප්‍රකාශ කළේ එම ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි. ඊට නව මැතිවරණ… Read More

Gossips

සිසුන් තිදෙනෙකුට එල්ලවූ විදුහල්පතිගේ ප්‍රහාරය

දුනකදෙණිය රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පතිවරයා සිසුන් තිදෙනෙකුට පහරදී එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුලියාපිටිය කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන්… Read More

Gossips

ETI අධ්‍යක්ෂවරුන් 4 කට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහටයි… Read More

Gossips

අධිකරණය විජයකලාගේ, සම්පූර්ණ හඬ පටය ගෙන්වයි

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය… Read More