Gossips

බිළිඳෙක් අලෙවි කිරීමට තැත් කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

දින 15ක් වයසැති බිළිඳෙක් මුදලට අලෙවි කිරීමට උත්සහ කළ සිව්දෙනෙකු පෑලියගොඩ කොට්ඨාශ අපරධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිළිඳාගේ මව, මිත්තනිය,සීයා සහ තැරව්කාර… Read More

Gossips

ට්‍රම්ප් – පුටින් හමුව සඳුදා හෙල්සින්කි නුවර දී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සඳුදා ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර දී නියත වශයෙන්ම පැවැත්වෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. මෙම හමුවට පෙර… Read More

Gossips

ආසන වෙන් කිරීමේ ගාස්තු අඩු කරන්නැයි මගී සංගමයක් ඉල්ලීමක්

ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ශ්‍රී ලංගම බස් රථවල ආසන වෙන් කිරීමේ දී සේවා ගාස්තු සඳහා අය කරන මුදල යම් ප්‍රමාණයකින් පහත හෙලන ලෙස කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ලබන සඳුදා ශ්‍රී… Read More

Gossips

ජී.පී.එස්. නොමැතිව ගල් වැලි, පස් ප්‍රවාහනය තහනම්

වැලි, පස් සහ ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන් ජී.පී.එස්. සබඳතාව ලබා ගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. එය ලබා නොගන්නා ටිපර් රථවලට ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත්… Read More

Gossips

16න් පිරිසක් ආපසු එන බව ඇමති අමුණුගම කියයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ කිහිප දෙනෙකු ඉදිරියේදී යළිත් තම පාර්ශවය සමඟ එකතු වීමට සූදානම් බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

සැමියා බලන්න වැලිකඩට ආ බිරිඳ ඝාතන සැලසුම පිටුපස, රැදවියන් පිරිසක්

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය සඳහා පුද්ගලයින් 5 දෙනෙකු යොදවා ඇත්තේ එම බන්ධනාගාරයේ පසුවන රැදවියන් කිහිප දෙනෙකු විසින් බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා…. Read More

Gossips

ප්‍රසන්න රණවීර සඳුදා වරප්‍රසාද කමිටුවට

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ ලබන සඳුදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු රාජ්‍ය… Read More

Gossips

ඉන්දීය ජනරජ දිනයට ජනපති ට්‍රම්ප්ට ආරාධනා

ලබන වසරේ ඉන්දීය ජනරජ දින පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට වසරකට පමණ පෙර ඇමරිකාවේ… Read More

Gossips

කොටස් වෙළදපොළ ප්‍රකෘතිමත්වීමක්

ආයෝජකයන් විසින් බැංකු සහ මහා පරිමාණ සමාගම්වල කොටස් වැඩි වශයෙන් මිලදී ගැනීමත් සමඟ කොළඹ කොටස් වෙළදපොළේ ප්‍රකෘතිමත්වීමක් ඊයේ දක්නට ලැබුණා. සමස්ත දර්ශකය සති දෙකකින් ඉහළ අගය වාර්තා කරමින් 6138ක්… Read More

Gossips

පළමු ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී… Read More