Gossips

හෙරොයින් සමඟ මව, පියා, දියණිය ඇතුලූ 5 ක් අත්අඩංගුවට

මහරගම – වීරමාවත ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස – බඩෝවිට… Read More

Gossips

එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසු රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

මේ වසර අගට යෙදී ඇති එංගලන්ත සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ප්‍රකාශ කළා. මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවෙන්… Read More

Gossips

බේකරි නිෂ්පාදනවල මිල ඉහල යයි

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම මිල වැඩිවීම හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත්… Read More

Gossips

කැබ් රථ අනතුරකින් තරුණයෙක් මරුට

මහියංගනය හුන්නස්ගිරිය මාර්ගයේ එනමල්පොත ප්‍රදේශයේදී එලවළු ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක මාර්ගයෙන් ඉව‍තට පැන සිදුවූ අනතුරකින් එම රථයේ ගමන් කළ තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ… Read More

Gossips

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රික කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 190කට සියලු ක්‍රීඩකයින් දැවී ගියා…. Read More

Gossips

ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

තෙදින නිල සංචාරයක සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සදහා 20 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. Read More

Gossips

මග්ගොන මාරක රිය අනතුරකින් 10 දෙනෙකු රෝහලේ

මග්ගොන ප්‍රදේශයේදී වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ (13) රාත්‍රී 9.45ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි වාර්තාවන්නේ…. Read More

Gossips

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක්

අද දිනය තුල දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර බස්නාහිර,… Read More

Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 5ක් බගවන්තලාවේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු බගවන්තලාව – කැම්පියන් වත්ත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බගවන්තලාව පොලිස් ස්ථානයට… Read More

Gossips

නවදිල්ලියේ වායු දූෂණයෙන් වසරකට මරණ 15,000ක්

2016 වසරේ දත්තවලට අනුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විවිධ රෝගාබාධවලට ගොදුරු වී මිය ගොස් තිබෙනවා. එම අධ්‍යයනයට අනුව වායු දූෂණයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක්… Read More