Gossips

වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගන්න දැරිය

රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගැනීමට සිදුව තිබෙන දැරියක් පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිතුමි අරලියා නම් මෙම දැරිය උපත ලබන්නේ 2008 වසරේදීයි…. Read More

Gossips

ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව රාත්‍රියේ මොණරාගල විරෝධතාවක්

ඉන්ධන මිල යලි ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඊයේ (16) රාත්‍රියේ මොණරාගල – කච්චේරිය හන්දියේ සිට පන්දම් රැගෙන විරෝධතාකරුවන් මොණරාගල… Read More

Gossips

දැඩි දඩුවම් ලබාදීමෙන් හෝ අපරාධ මර්දනය කළ යුතුයි – ඇමති සාගල රත්නායක

දැඩිදඬුවම් ලබාදීම මගින් හෝ මත්ද‍්‍රව්‍ය ජාවාරම ඇතුලු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More

Gossips

ගාල්ලෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිට සොයා ගැනුණු ධීවරයින් හත් දෙනා දිවයිනට

ගාලූ වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අතුරුදන්ව සිට මාලදිවයින ආසන්නයේදී බේරාගත් ධීවරයින් 07 දෙනා අද දිවයිනට පැමිණියා. ඔවුන්ගේ යාත්‍රාවේ ඇතිවු කාර්මික දෝෂයක්… Read More

Gossips

උතුරු කොරියානු නායකයා ගැන විශ්ලේෂකයන් වෙනස් මතයක

උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඉදිකිරීම් සිදුවන විදුලි බලාගාරයක සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදී, එහි සේවයේ් නිරත නිලධාරීන් පිරිසකට දෝෂාරෝපණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ බලාගාරය… Read More

Gossips

සැමියාගේ පහරදීමෙන් තිදරු මවක් මරුට

නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ නිවසකදී තිදරු මවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ බාලම දරුවාගේ වයස මාස 3 ක්. සැමියා සමග ඇතිවූ… Read More

Gossips

ගෝල්ඩන් ඔයිල් නමින් සුපතල සුදුහඳුන් තෙල් සමඟන් චන්දනාලේප හර්බල් ක්‍රීම් වේගවත් ඉදිරි පිම්මක්

ගෝල්ඩන් ඔයිල් නමින් රූපලාවණ්‍ය වෙළඳපොලේ සුපතල පිරිසිදු සුදුහඳුන් තෙල් අන්තර්ගත කරමින් චන්දනාලේප හර්බල් ක්‍රීම් වඩාත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපලට ඉදිරිපත් කරන ලදී. සම පැහැපත්… Read More

Gossips

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට සිරදඬුවම්

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල්ට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. ඒ සැකකරු අද ඇඹිලිපිටිය… Read More

Gossips

සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් නිසා පුරහල අවට රථවාහන තදබදයක්

තම අධ්‍යයන සුබසාධන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය… Read More

Gossips

කෝටි තුනකට ආසන්න විදෙස් මුදල් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් දෙකෝටි 75 ලක්ෂ 24,000ක් වටිනා ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව… Read More