Gossips

ජනපති හෙට විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජෝර්ජියාවේ ටිබිලිසි නුවර පැවැත්වෙන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට හෙට සහභාගිවීමට නියමිතයි. එරට තුන්දින නිළ සංචාරය ආරම්භ කරමින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා… Read More

Gossips

මුදල් අහිමිවූ ඊ.ටී.අයි. තැන්පතුකරුවන් මහ බැංකුවට

සිය තැන්පතු මුදල් ETI ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනය මගින් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් එම ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් අද ශ්‍රී ලංකා මහ බැංකුවට, මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට… Read More

Gossips

මදර් තෙරේසා අනාථ නිවාස ගැන පරීක්ෂණයක්

මදර් තෙරේසා නමින් පවත්වාගෙන යන අනාථ නිවාස තුළ සිදුවන ළමයින් විකිණීමේ ජාවාරම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍යයක් වන ජර්කාන්ද් හි පිහිටි… Read More

Gossips

නගර සභාවෙන් කෝටියක් වංචා කර ගුවන් සවාරි ගිය සේවිකාවක් ගැන විමර්ශන

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා. මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු… Read More

Gossips

නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක්

නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක්… Read More

Gossips

උසේන් බෝල්ට් පාපන්දුව තෝරා ගනී

මළල ක්‍රීඩාවෙන් මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ඔලිම්පික් පදක්කම් ලාභී උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කෝස්ට් මැරයිනස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. එම සංගමයේ නියෝජිතයෙකු… Read More

Gossips

ප්‍රංශ කණ්ඩායමට මව් රටින් උණුසුම් පිළිගැනීමක්

මෙවර ලෝක පාපන්දු කුසලානය දිනා ඊයේ සිය රට පැමිණි ප්‍රංශ පාපන්දු කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. මොස්කව් නුවර සිට විශේෂ ගුවන් යානයකින් පැමිණි ඔවුන් පිළිගැනීමට… Read More

Gossips

ගිනි පෙට්ටි කර්මාන්තකරුවන්ගේ විරෝධතාව අවසන්

ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සති දෙකක් ඇතුළත කර්මාන්තකරුවන්ට ලබාදෙන බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දීමත් සමඟ මහනුවර නගරයේ අද පැවැත්වූ විරෝධතාව අවසන් කිරීමට ගිනිපෙට්ටි… Read More

Gossips

සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වු විශේෂ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා. විවාදය ආරම්භ කරමින් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු… Read More

Gossips

අජිත් ප්‍රසන්න කණගාටුවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය… Read More