Sports

එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළේ ය. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වන දා ආරම්භ වේ. ඊට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු තරගය එළඹෙන 29 […]
The post එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී

යොවුන් සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පී ඉන්දික ගිනිගේ ඊයේ (23) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහනුවර – දොඩම්වල පිහිටි ඔහුගේ නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකිනුයි මොහු මිය ගොස් ඇත්තේ. ඔහුගේ… Read More

Gossips

එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික විදෙස් මුදල් තොගයක් ගුවන්තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස විදෙස් රටකට රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (23) සවස ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින්… Read More

Gossips

හිටපු ජනපති මහින්ද සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා. ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි…. Read More

Gossips

පසුගිය ජනාධිපතිවරණ සමයේ කෝටි 1150ක චෙක්පත් හුවමාරුවක් ගැන වාර්තා දෙන්නැයි පෞද්ගලික බැංකුවකට අධිකරණයෙන් නියෝග

පසුගිය ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපය තුලදී අරලියගහ මන්දිරයේ තිබූ රුපියල් කෝටි 1150කට ආසන්න මුදලක් බැහැර කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය බැංකු වාර්තා පොලිස් විශේෂ… Read More

Gossips

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝ සංවිධානය සමඟ සාකච්ඡාව අද

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ… Read More

Gossips

උතුරු කොරියාව රොකට් බිම වනසයි

පසුගිය කාලය තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ උතුරු කොරියානු මිසයිල වැඩසටහන සඳහා යොදා ගත් රොකට් බිම විනාශ කිරීම දැන් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. උතුරු කොරියාවේ වයඹදිග සෝහේ ප්‍රදේශයේ පිහිටි… Read More

Gossips

කෙසෙල්වත්තේ ලසා ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

බන්ධනාගාරයේ සිටින කෙසෙල්වත්තේ ලසන්ත හෙවත් ලසා ගේ ගෝලයෙකු රුපියල මිලියන 2.4ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 201.16ක් සමඟ වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 10වන කාර් රථය හික්කඩුවට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More

Gossips

චාමරට විරෝධය පා ශෂේන්ද්‍ර ඇතුළු තුන්දෙනෙක් විපක්ෂයට

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඕනෑම අවස්ථාවක මිලට ගැනීමට තමන්ට හැකියාව පවතින බවට පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More