Gossips මාතර – කඹුරුපිටියේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ තැත වරදී මාතර – කඹුරුපිටිය – හොරපාවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු… Read More
Gossips කොටහේන මහා විද්‍යාලයේ ගින්නක් කොටහේන මහා විද්‍යාලයේ විද්‍යාගාරය පිහිටි ගොඩනැගිල්ලෙහි අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගිනි නිවීමේ රථ 8ක් යොදවා… Read More
Gossips රට යන ශ්‍රමිකයන්ට විශේෂ නිළ ඇඳුමක් නැහැ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා විශේෂ නිළ ඇඳුමක් හඳුන්වාදී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එලෙස නිළ ඇඳුමකින්… Read More
Gossips ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා උළෙලට ජනපති එක්වෙයි (ඡායාරූප) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඬුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම පුණ්‍යෝත්සවය… Read More
Gossips හිරුට විස්සයි – තෑගි වැස්සයි – තෙවන ට්‍රක් රථය පිරිනැමෙයි (ඡායාරූප) හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්‍රක්රථ අතරින් තුන්වන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (23) සිදුකෙරුණා. රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ… Read More
Gossips ඒකාබද්ධයෙන් පෙත්සමක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හානි පූර්ණය සදහා වන කාර්යාල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්… Read More
Gossips අයි.කේ. මහානාම සහ දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත… Read More
Gossips රුපියල් එක්කෝටි 77 ලක්ෂයක විදේශ මුදල් සමඟ දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට රුපියල් එක් කෝටි 77 ලක්ෂ 77,193ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ගී‍්‍රසියේ ලැව් ගිනි වලින් විසි දෙනෙකු ජීවිතක්ෂයට ගී‍්‍රසියේ දැනය පැතිරෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. වැඩිම… Read More
Gossips ඉතාලිය සංක්‍රමණිකයන් භාර ගැනීමට එකඟ වෙයි උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වී තිබෙනවා. ඉතාලියේ වර්තමාන දක්ෂිණාංශික රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට… Read More