Gossips හරිත බල ශක්ති ශූරතාව, ජනපති අතින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට පිරිනැමේ පසුගිය වසරේ හරිත බලශක්ති ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත හරිත බලශක්ති ශූරයා සම්මානය ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා. කොළඹ… Read More
Gossips කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ගේ සිරුරු නැවත ගෙනේ කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ගේ බවට විශ්වාස කෙරෙන සිරුරු කොටස් හෝ භෂ්මාවශේෂ උතුරු කොරියාවේ සිට නැවතත් ඇමරිකාවට රැගෙනවිත් තිබෙනවා. ඒ කොරියානු යුද්ධය නිමා වී වසර 65 ක් ගත වීමෙන් අනතුරුවයි…. Read More
Gossips මත්තල අත්පත් කර ගැනීමේ අදහසක් නැහැ – ඉන්දියාව කියයි. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා නොකරන බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ වුණා. ඒ ඉන්දීය ලෝක් සභාවේදී භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීනි… Read More
Gossips සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ – අඟහරුත් පෘථිවියට සමීප වෙයි මේ සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අත්දැකීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට අද හිමිවනවා. අද රාත්‍රී 10.45 ට ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ හෙට අලූයම 4.58 ටයි. එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද… Read More
Gossips උතුරේ නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවට දෙන්නැයි දෙමළ සන්ධානය ඉල්ලයි යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ දෙමළ වැසියන් සඳහා රජය මගින් ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉන්දීය රජයට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ… Read More
Gossips නව ව්‍යවස්ථාවේ අරමුණ ඒකාබද්ධය පහදයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හරහා පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ… Read More
Gossips පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත… Read More
Gossips කොළඹ විදුලි කප්පාදුව හෙටට කල් යයි විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීම අවලංගු කර තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය… Read More
Gossips ඩුබායි වලින් අතුරුදන් වූ කෝටි 320 ක නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ ඩුබායිහි සමාගමක සේප්පුවකින් අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් එනම් රුපියල් කෝටි 320කට වැඩි වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බව ඩුබායි පොලීසිය ප්‍රකාශ… Read More
Gossips ලා ඕසයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ගැන රජය තොරතුරු සගවයි ලා ඕසයේ ජල විදුලි බලාගාර ජලාශයක බැම්මක් බිදී යාමෙන් මියගිය සංඛ්‍යාව පිළිබද නිවැරදි තොරතුරු එරට රජය ඉදිරිපත් නොකරන බවට චෝදනා එල්ල වනවා. දකුණු කොරියානු සමාගමක් මගින් ඉදිකළ ෂේ – නම්නෝයි වේල්ල… Read More